Siri Maattu Neda

kingdewi

Well-known member
  • උන් දෙන්න හොරකම් කරපු එක වගේම පොලිසියෙ මහත්තුරු???? කොරාපු වැඩෙත් සම්පූරණ වැරදියි. බල වයස්කාරයෙක් වැරද්දක් කලොත් ඔහොම කරන්න කියල ද දන්නෙ නෑ නීතියෙ තියෙන්නෙ.
    අල්ලගෙන , දෙමාපියන් ව දැනුවත් කළා නම් හරිනෙ!!
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    උන් දෙන්න හොරකම් කරපු එක වගේම පොලිසියෙ මහත්තුරු???? කොරාපු වැඩෙත් සම්පූරණ වැරදියි. බල වයස්කාරයෙක් වැරද්දක් කලොත් ඔහොම කරන්න කියල ද දන්නෙ නෑ නීතියෙ තියෙන්නෙ.
    අල්ලගෙන , දෙමාපියන් ව දැනුවත් කළා නම් හරිනෙ!!

    මේකයි වෙන්න ඇත්තෙ කෙල්ලො දෙන්නා බයට කියන්න ඇති පොලීසියට ගෙනියන්න එපා කියලා එතකොට අම්ම අප්ප ගෙන්නලා ජර මර වෙනවනෙ.

    මේකෙන් ගොං ආතල් එකක් ගන්න හිතාගෙන අපේ කුපාඩි, අට පාස් නැති පොලිස් කුරුට්ටො ටික උන්ගෙ කෙරුවාව පෙන්නවන්නත් එක්ක මේ වැඩේ කරන්න ඇති. ආයෙ දෙකක් නැ....
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මේකයි වෙන්න ඇත්තෙ කෙල්ලො දෙන්නා බයට කියන්න ඇති පොලීසියට ගෙනියන්න එපා කියලා එතකොට අම්ම අප්ප ගෙන්නලා ජර මර වෙනවනෙ.

    මේකෙන් ගොං ආතල් එකක් ගන්න හිතාගෙන අපේ කුපාඩි, අට පාස් නැති පොලිස් කුරුට්ටො ටික උජාරුවටත් එක්ක මේ වැඩේ කරන්න ඇති. ආයෙ දෙකක් නැ....

    ඒක සම්පූර්ණයෙන් ඇත්ත සමහර අය හරිම මෝඩයි.
    ඒක පරම්පරාවෙන් එක ජාන වල තියෙන එකක් හැබැයි.:lol:
    ඔය මෝඩ මිනිස්සුම තමයි යම් කිසි දවසක් ඉහළ තැනකට ගිහිල්ලා එතනත් කන්නේ.
    :rofl: ඉතින් රටම ඉවරයි. ඕක police විතරක් නෙවෙයි හැම තැනම තියෙනවා.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Dana gassapu eka Hodai, Ohoma neme Demawpiyo Enakan Dan agassana wenne ,
    Nathanam Kawada Harai.. Apita Labenne ODEL Udarilawa thami...
    ODEL Udarai Mecchara Horakame Yedilath
    Kisima Daduwamak dunne Na
    eka nisa meka hodai