උන් දෙන්න හොරකම් කරපු එක වගේම පොලිසියෙ මහත්තුරු???? කොරාපු වැඩෙත් සම්පූරණ වැරදියි. බල වයස්කාරයෙක් වැරද්දක් කලොත් ඔහොම කරන්න කියල ද දන්නෙ නෑ නීතියෙ තියෙන්නෙ.
අල්ලගෙන , දෙමාපියන් ව දැනුවත් කළා නම් හරිනෙ!!
අල්ලගෙන , දෙමාපියන් ව දැනුවත් කළා නම් හරිනෙ!!

ඉතින් රටම ඉවරයි. ඕක police විතරක් නෙවෙයි හැම තැනම තියෙනවා.



