Siri Sara Industrial Exhibition (2025) දියත උයන

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    hgfhf.webp


    ඔකේ සරලම පැහැදිලි කිරීම මේ පින්තුරෙන් දැන ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: lilman

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,801
    1
    60,589
    113
    Mother Earth
    අඩේ මරු බන්. සුපිරි දක්ෂයෝ ඉන්නවා. ❤️

    අපි එයාල වගා කරපු එළවලු නම් දවසක් අරන් තියෙනවා. 🙂
    ------ Post added on Jul 16, 2025 at 2:56 PM
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    අඩෝ මමත් ගියා.
    ඉතාම හොඳ බඩු තියෙන්නේ.
    ගානත් මාර ලාබයි..

    මට අරගෙන පටවාගෙන එන්න නෑ.
    පුළුවන් උන්ට මාර වටිනවා.
     
    • Like
    Reactions: lilman

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,801
    1
    60,589
    113
    Mother Earth
    ඔයාලත් එන්න අපි හදපු බඩු බලන්න. ගන්න ඕන නෑ නිකන් හරි ඇවිල්ල යන්න එන්න. 🙂
     
    • Like
    Reactions: lilman