ලංකාවේ කැම්පස් වල නියම වැඩ්ඩො එලියට අපු එකක් " කවිතා " - මට ඒ කලේ ක්ලික් උනේ , සිරිල් අයියා / චිත්රු පාටලී ( දෙරණට පස්සේ ආවා ) මේ වගේ අය අපු මේක නවත්තපු එක නම් අපරාදයක් . සිරිල් අයියා එක දැකල මතක් උනේ...හොදද බලන්න
Last edited:

