Sirisena ge Plan B

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    ඉතින් සිරිසේන බල්ලට ඕක කරන්න මෙච්චර බලන් හිටියෙ ඇයි. ඌ හොරු කියල දැන දැන තියන් හිටියෙ ඇයි ?

    :lol:බය වෙලා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    Mewada mu kiyawapu mahaloku thurumpuwa :rofl:

    ඇයි මචන්...මහ බැංකුවේ බිලියන ගාණක සල්ලි හොරා කාපු හොරු අල්ලනවා කියන්නේ ලොකු තුරුම්පුවක් නෙමෙයිද.:P
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇයි මචන්...මහ බැංකුවේ බිලියන ගාණක සල්ලි හොරා කාපු හොරු අල්ලනවා කියන්නේ ලොකු තුරුම්පුවක් නෙමෙයිද.:P

    :):):)
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,045
    5,264
    113
    46091621_2004111583008823_1611233320119566336_n.jpg

    Fucking hell. කොහොමද ඒක. :lol: :lol:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    හා හා හා .. එළකිරි .. ඕව තමා වෙන්න ඕනේ ..

    සිරා මෙහෙම කරොත් පොනිල් නිකන් ඉන්නේ නෑ .. ඊට පස්සේ ආයේ මෙහෙම වෙනවා ..

    අගමැති නියෝගයෙන් , රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවූ දූෂණ රැසක් පිලිබඳ විමර්ශන කඩිනම් කෙරේ .. මහින්ද , බැසිල් , නාමල් , ගම්මන්පිල , විමල් ඇතුළුව එවකට සෞඛ්‍ය ඇමති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැනි ප්‍රබලයින් රැසකගේ විමර්ශන එලියට .. :lol::lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,983
    3,516
    113
    Pls wear a MASK
    හා හා හා .. එළකිරි .. ඕව තමා වෙන්න ඕනේ ..

    සිරා මෙහෙම කරොත් පොනිල් නිකන් ඉන්නේ නෑ .. ඊට පස්සේ ආයේ මෙහෙම වෙනවා ..

    අගමැති නියෝගයෙන් , රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවූ දූෂණ රැසක් පිලිබඳ විමර්ශන කඩිනම් කෙරේ .. මහින්ද , බැසිල් , නාමල් , ගම්මන්පිල , විමල් ඇතුළුව එවකට සෞඛ්‍ය ඇමති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැනි ප්‍රබලයින් රැසකගේ විමර්ශන එලියට .. :lol::lol::lol:

    දැන් කවුද අගමැති?:lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    හා හා හා .. එළකිරි .. ඕව තමා වෙන්න ඕනේ ..

    සිරා මෙහෙම කරොත් පොනිල් නිකන් ඉන්නේ නෑ .. ඊට පස්සේ ආයේ මෙහෙම වෙනවා ..

    අගමැති නියෝගයෙන් , රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවූ දූෂණ රැසක් පිලිබඳ විමර්ශන කඩිනම් කෙරේ .. මහින්ද , බැසිල් , නාමල් , ගම්මන්පිල , විමල් ඇතුළුව එවකට සෞඛ්‍ය ඇමති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැනි ප්‍රබලයින් රැසකගේ විමර්ශන එලියට .. :lol::lol::lol:

    මේක තමයි වෙන්න ඕන. එතකොට 225න් 90% ම හිරේ යන්න වෙයි :lol:
     
    Similar threads