හොරුන් මෙතෙක් ආරක්ෂා කිරීමත් හොරකමට අනුබල දීමක්. එතකොට සිරා මෙච්චර කල් හංගලා තියං ඉන්න එකත් වරදක්.
සිරා නෙවෙයිලු බන් හංගල තියාගෙන ඉඳල තියෙන්නෙ, සිරා ඒකට ඔක්කොම ක්‍රියා මාර්ග අරගෙන කරන්න ඕන දේවල් පාර්ලිමේන්තුවට එවුව කිව්වෙ.. ඒක සභා නායලකගෙ කුණු කූඩෙ ගහගෙන ඉන්නව කිව්වෙ....