Sirisena's Son

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අර නාමල් බේබිල ලග තියෙනවා කිව්ව ලෑම්බොගිනි අනන් මනන් ටික පරිස්සමට මුගේ ගෙදර පාක් කරලා වෙන්න ඕන. ඔය චොපර් එකත් රෝහිත ගේ එක වෙන්න ඕන. බලන්නකෝ මෑදමුලන මෘඝයා ගේ ලමයි ගහලා තියෙන ගෑහිල්ල.

    සිරිසේනලා කවදාවත් දේශපාලනෙන් හම්බ කරන්නේ නෑති බත් එකත් ගෙදරින් ගෙනත් කන, ඈට්ලස් පෑනෙන් ලියන, හෙලිකොප්ටර්වල යන්නේ නෑති හරි සරල මිනිස්සුනේහ්.

    :lol: masuran watina kathaawa..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    934073_570103866343304_1124718543_n.jpg


    wesige puthe meka lankawata genapu ekaki newai

    දැන් කොහෙද ඕක ලංකාවට ගෙනාවා කිව්වේ???:baffled::baffled:

    සොයා නොබලා කෑ ගැහුවට රෙප් කැපුවා.. බලපන් කැපිලද කියල:):)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකට කියන්නේ කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්.. රනිල් මහත්තයන්ගේ තමා ඉන්ග්‍රිසි කැල්ල අහුලා ගත්තේ..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,817
    20,362
    113
    හස්තිශෛලපුර
    රත්තරං;21144865 said:
    අර පපුවට ගහන් අපේ හාමුදුරුවනේ කියපු අප්පච්චි වෙන්න ගිහින් සෙත්තපෝච්චි වෙච්චම් මැදමුලනේ ගං කබරයාගේ සපෝර්ට් එකෙන් ඒ කාලේ හොරා කාලා..
    දැන් හිටංගේ පිහිටෙන් හුටන් වෙන්න හම්බකරන බුවෙක් වගේ.. බලපන්කෝ පොටෝ දාලා තියෙන දින:lol::lol::lol::lol:

    කොයි දේශපාලුවත් එකයි,. මරා විතරක් රහත් කරන්න යන එකනේ අප්පා ඉවසන්න බැරි:rofl::rofl::rofl:



    හැබැයි බිස්නස් කරලා ගොඩ ගිය පව්ලක්නම් බොක්කෙන්ම රෙස්පෙක්ට් ආ...:love::love::love:

    posted on 2013 may 14

    934073_570103866343304_1124718543_n.jpg


    posted 2012 december 28

    74712_508284229191935_526976952_n.jpg


    posted on 2012 july 31

    202231_448678538485838_1984573100_o.jpg

    :lol:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    යකෝ ඔය ඩඩ්ලි සිරිසේනනේ. my3 ගේ සහෝදරයෙක්. ඔව් මහන්සිවෙලා හම්බ කරපුව තමයි. ලංකාවේ ලොකුම හාල් මෝල් තියෙන්නේ පොරට. තව business ගොඩක් තියෙනවා. එක හින්ද උන්ට මිනිස්ස්සුන්ගේ සල්ලි හොරකන් කරන්න ඕනේ නැහැ මහින්ද වගේ. රනිල්, රවී, දයා ගමගේ කියන්නෙත් හොද business කාරයෝ. උන්ට ඇති තරම් සල්ලි තියෙනවා.මහන්සි වෙලා හම්බ කරපුව.මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කරන්න දෙයක් නැහැ. මහින්ගේ පව්ලේ උන් කරපු එක business එකක් කියපන් මිනිස්සුගේ සල්ලි හොරකන් නොකර. එකක් ඇති


    uba dannawada araliya hotel eka sadaranen gattha widiha? poddak dannawanam explain karapan
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    uba dannawada araliya hotel eka sadaranen gattha widiha? poddak dannawanam explain karapan
    උ කියන අනික් උන්නම් මන්ද. හැබැයි දයා ගමගේ නම් ජෙනුයින් බිස්නස් පොරක්. මිනිහා විපක්ශේ ඉන්න කාලෙත් මිනිහට ආන්ඩුවෙන් කොන්ත්‍රාත් දුන්නා, පොර ජෙනුයින් විදියට වැඩේ කරන නිසා. ඌ දේශපාලකයො නිසා සැහෙන්න සාදාරනවා කොන්ත්‍රාත් වලින් හම්බ කලා. ඒක උගේ දක්ශකම.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගමේ දුප්පතාගෙ කිලෝව රු30ට අරගෙන රු 100ට විකුනනවා..
    ගොයියෝ හරි හමන් අදායමක් නැතුව පාඩු විදිනවා මුන්ගේ හාල් මෆියාව නිසා..
    මුන් රජ සැප ගන්නවා හෙන ගහන්න එපායැ

    :growl:
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    ගමේ දුප්පතාගෙ කිලෝව රු30ට අරගෙන රු 100ට විකුනනවා..
    ගොයියෝ හරි හමන් අදායමක් නැතුව පාඩු විදිනවා මුන්ගේ හාල් මෆියාව නිසා..
    මුන් රජ සැප ගන්නවා හෙන ගහන්න එපායැ

    ඇයි ඉස්සර මහින්ද ඉන්නේ කාලේ 30ට අරන් රුපියලක් ලාබ තියාගෙන රුපියල් 31ට ද හාල් වික්කේ ?

    මේ යක්කු ඉස්සර ඉඳන් හෙලිකොප්ටර් කාර් තියාගෙන හිටපු මිනිස්සු. ලංකාවේ ලොකුම හාල් බිස්නස් එක මුන්ගේ (ඔව් මහින්ද ඉන්න කාලෙත් එහෙම්ම තමයි )
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,008
    27,179
    113
    :(:lol::(:lol:

    Araliya Green Hills Hotel Nuwara Eliya - a four star luxury haven was declared open on the 21st Of December 2013 by his Excellency President Mahinda Rajapakse.

    news-2.jpg


    04.jpg

    hotels-in-nuwara-eliya.jpg

    banner-polo.jpg

    accommondation-in-nuwara-eliya.jpg

    05.jpg

    hotels-in-nuwaraeliya.jpg

    nuwara-eliya-rooms.jpg

    10.jpg


    - http://araliyagreenhills.com/

    Dudley’s hotel leaves president in jealousy! :lol:

    Created on Friday, 03 January 2014 12:37

    araliya-open.jpg


    President Mahinda Rajapaksa last week went to Nuwara Eliya to open ‘Araliya Green Hill Hotel’, owned by Dudley Sirisena, the brother of SLFP general secretary Maithripala Sirisena. Seeing the glamour of Dudley’s luxury star hotel, located near Grand Hotel, the president’s face darkened and he has told those close to him, “Younger brother has not wasted what the elder swindles from multi national companies.”

    Later, upon inquiring from the Sirisena brothers, the president has got to know that the hotel’s first owner was Weerabahu, who had owned Hingurana Sugar factory. Following his death in England, Vanik Incorporation had bought the hotel and as it had become bankrupt, a Maldivian businessman by the name Malik had come to own it. Dudley had bought it from him for eight million USD and spent a further four million USD to modernize it. In the end, a smiling president has said, “Now, there are USD millionaires in Polonnaruwa too.”


    Soon after returning to Colombo, the president had spoken to a top official in the state intelligence service and ordered him to submit an immediate report regarding everything about Dudley’s hotel in Nuwara Eliya, and based on that report, to lodge a complaint to the Bribery Commission in order to tame the Sirisena brothers.

    - http://archive.lankanewsweb.net/news/6165-dudley-s-hotel-leaves-president-in-jealousy
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    අර නාමල් බේබිල ලග තියෙනවා කිව්ව ලෑම්බොගිනි අනන් මනන් ටික පරිස්සමට මුගේ ගෙදර පාක් කරලා වෙන්න ඕන. ඔය චොපර් එකත් රෝහිත ගේ එක වෙන්න ඕන. බලන්නකෝ මෑදමුලන මෘඝයා ගේ ලමයි ගහලා තියෙන ගෑහිල්ල.

    සිරිසේනලා කවදාවත් දේශපාලනෙන් හම්බ කරන්නේ නෑති බත් එකත් ගෙදරින් ගෙනත් කන, ඈට්ලස් පෑනෙන් ලියන, හෙලිකොප්ටර්වල යන්නේ නෑති හරි සරල මිනිස්සුනේහ්.

    :lol::lol::lol: uba tawa kegahagenama kade gyanam shoooi
    menna mekat balapan/// thopi maragannawa ubalagen un sepa gannawa
    http://www.gossiplankahotnews.com/2016/09/dudley-sirisenas-sons-wedding.html:rofl::rofl::rofl: