SITC Campus

Bam

Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    මේ මුං කොහොමද මචං ලා බැචලර්ස් ඩ්‍රිග්‍රි ප්‍රෝග්‍රෑම් ඔෆර් කරන්නෙ.

    මේ කඩේ අයිති කාටද.

    කවුද මෝරා .

    ස්කෑම් එකක් නේද ලොකුවට යන. උබලා විස්තර දන්නවා ද. ලංකාවේ පොඩ්ඩො පවු මේවා අස්සෙ ගිහිං විනාස වෙනවා. 😭
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,559
    7,234
    113
    පව් පොඩි කෙල්ලෝ ගොඩක් ඕකෙන් Degree අරන් එනවා job වලට.
    කිසිම පිළිගැනීමක් නෑ.
     
    • Love
    Reactions: Bam

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,915
    14,315
    113
    වැලිවේරිය
    ඕකේ අයිතිකාරයා කලින් IT course....word, excel උගන්න උගන්න හිටියේ දැන් ඉතින් Phd ත් දෙනවා...වැඩිය වයස නෑ පොර අවුරුදු 25ක් වගේ ඇති....
    මේ ඉන්නේ dial එක...හැබැයි පොර වැඩ්ඩා පොඩි තැන ඉදලා ආවේ,munge එඩියුකේශන් නම් කොලිටි නෑ හැබැයි...නිකන් ටියුශන් කාරයෙක් ඩිග්‍රී දෙනවා වගේ තමා
     
    Last edited:
    • Like
    Reactions: supun_sg

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    ඕකේ අයිතිකාරයා කලින් IT course....word, excel උගන්න උගන්න හිටියේ දැන් ඉතින් Phd ත් දෙනවා...වැඩිය වයස නෑ පොර අවුරුදු 25ක් වගේ ඇති....
    මේ ඉන්නේ dial එක...හැබැයි පොර වැඩ්ඩා පොඩි තැන ඉදලා ආවේ,munge එඩියුකේශන් නම් කොලිටි නෑ හැබැයි...නිකන් ටියුශන් කාරයෙක් ඩිග්‍රී දෙනවා වගේ තමා
    මූ මේ ඩොටේ ඩයල් එකක් නෙහ් බං.

    පිටිපස්සෙ ලොකු අත්තක් ඉන්න ඕනෙ.

    මෙයාලා රාජ්‍ය ලාංචනය පවා භාවිතා කරනවා.
    🤣