#ඇයි ජොනී, මහින්දානන්ද, ප්රසන්න, රත්තරන්, ලන්සා රනිල් ඉල්ලන්නෙ???
තමන්ට ඉස්සරටත් වඩා තග දාල හොරකම් කරන්න පුලුවන් වෙයි ගෝටටත් වඩා හොරකම් කරාම එන විරෝදතා රනිල් තුවක්කු බලෙන් මර්දනය කරල ජොනීලව රකියි කියන බලාපොරොත්තුව. රනිල් තුවක්කු පෙන්නන නිසා ඉස්සරහට කොච්චර හොරා කෑවත් කප්පම් ගත්තත් බයක් නෑ ඒවට විරුද්ද වෙන එවුන් මර්දනය කරයි අපිට රජකරන්න පුලුවන් රනිල් එක්ක කියන විස්වාසෙ## FB