SJB 17ක් ශ‍්‍රීලනිප 11ක් රනිල්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන්ට සල්ලි දෙන්නේ අච්චු ගහපුවගෙන්ද ? ඉන්දියාවෙන් ඩොලර් එවනවළුද ?
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    #ඇයි ජොනී, මහින්දානන්ද, ප්‍රසන්න, රත්තරන්, ලන්සා රනිල් ඉල්ලන්නෙ???

    තමන්ට ඉස්සරටත් වඩා තග දාල හොරකම් කරන්න පුලුවන් වෙයි ගෝටටත් වඩා හොරකම් කරාම එන විරෝදතා රනිල් තුවක්කු බලෙන් මර්දනය කරල ජොනීලව රකියි කියන බලාපොරොත්තුව. රනිල් තුවක්කු පෙන්නන නිසා ඉස්සරහට කොච්චර හොරා කෑවත් කප්පම් ගත්තත් බයක් නෑ ඒවට විරුද්ද වෙන එවුන් මර්දනය කරයි අපිට රජකරන්න පුලුවන් රනිල් එක්ක කියන විස්වාසෙ## FB
    එහෙම පෙන්නලා තමයි පුටුව ගන්නෙ බං. අන්තිමට ගෝටට යන්ඩ රටකුත් නැති වෙන ගාණට හුකෝලා පැන්නුවා වගේ ඔවුන් ටිකටත් ලස්සනට සුද්දෙ හම්බෙයි. ටිකක් ඉන්ටකෝ. 🤣