මචං මට හෙල්ප් එකක් ඕනේ. මන් skrill එකේ commecial bank එකේ debit card එකකින් withdraw කරන්න හැදුවා. එතනදී verify කරන්න එනවා card එක . ඒක verify කරන්න දෙන්නෙ නැ . මන් කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා අහපුවාම එතනින් කිව්වා එක grambling transction එකක්ලු . එහෙම වෙන්න බැනේ ඒක card එක verify කරන එකක්නෙ . මේක කොමද මචං මන් හදාගන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියල දියන්කො බන්...
Attachments
Last edited: