මම skrill එක හදන්න අවශ්‍ය දෙවල් ෆිල් කරා. Account එක Verify කර ගන්න Bank statemant ස්කැන් කරලා
දැම්මා.එත් එකේ ගනුදෙනු කරලා තිබ්බ එවා මාස 3කට වඩා පරන ගනුදෙනු.එ Bank statemant එක skrill එකෙන් රිජෙක්ට් කරා.මොකක්ද දැන් කරන්න අවශ්‍ය.
අවසන් දින 90 ඇතුලත කරපු ගනුදෙනුවල Bank statemant එකක් ස්කැන් කරලා අප්ලොඩ් කරොත් හරියයිද..?