SkriLL එකේ ගැටලුව...සප් එකක් අවශ්‍යයි..

RoHA99

Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    මම skrill එක හදන්න අවශ්‍ය දෙවල් ෆිල් කරා. Account එක Verify කර ගන්න Bank statemant ස්කැන් කරලා
    දැම්මා.එත් එකේ ගනුදෙනු කරලා තිබ්බ එවා මාස 3කට වඩා පරන ගනුදෙනු.එ Bank statemant එක skrill එකෙන් රිජෙක්ට් කරා.මොකක්ද දැන් කරන්න අවශ්‍ය.
    අවසන් දින 90 ඇතුලත කරපු ගනුදෙනුවල Bank statemant එකක් ස්කැන් කරලා අප්ලොඩ් කරොත් හරියයිද..?
     
    • Like
    Reactions: The Kingslayer

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Account address eka upload karana Statement eke thiyenne one.
    Mobile/ Credit card bills not valid. Water Electricity bills are ok.
     
    • Love
    Reactions: RoHA99

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    Account address eka upload karana Statement eke thiyenne one.
    Mobile/ Credit card bills not valid. Water Electricity bills are ok.
    එ කියන්නේ ගනුදෙනු කරපුවා පරන එවා උනාට ප්‍රශ්නයක් නැ මගේ addres එකද පෙන්න තියෙන්න ඔනේ.
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    එ කියන්නේ ගනුදෙනු කරපුවා පරන එවා උනාට ප්‍රශ්නයක් නැ මගේ addres එකද පෙන්න තියෙන්න ඔනේ.
    Yes, mama verify kae water bill ekakin, Bill address and Skrill account address same wenna one.
     
    • Like
    Reactions: RoHA99 and batwise

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Account address eka upload karana Statement eke thiyenne one.
    Mobile/ Credit card bills not valid. Water Electricity bills are ok.
    mama nam machan credit card statement ekak damme awulak une ne.
    habai address eka, nama, transaction thiyenda ona
     
    • Like
    Reactions: RoHA99

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    Yes, mama verify kae water bill ekakin, Bill address and Skrill account address same wenna one.
    මමත් ස්ක්‍රිල් එකේ ඇඩ්‍රස් එකයි බැන්ක් එකවුන්ට් එකේ ඇඩ්‍රස් එකයි දෙකම සමානයි එකේ අව්ලක් වෙන්න විදිහක් නැනේ.

    navinnuwan

    ස්ක්‍රිල් එකට දාපු බැන්ක් ස්ටෙට්මන්ට් එක රිජෙක්ට් කරන්න ඇත්තේ මම දිපු ස්ටෙට්මන්ට් එක පරන
    ගනුදෙනු නිසා වෙන්න ඔනා කියලයි හිතෙන්නේ.එකට මොකද කරන්න ඔනේ.මෙකේ ඉල්ලන්නේ දින
    අනුවක් අතුලත කියලා කතාවක් කියනවනේ නෙද..
     
    Last edited: