Skrill මගෙ Account එක Terminate කරනවලු..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Skrill මගෙ Account එක Terminate කරනවලු..

    HS9J4Z.jpg


    කවුරුහරි කියනවද මේ කුනුහර්පේ තෙරුම මොකක්ද කියලා.. මෙලො ඉලව්වක් තෙරෙන්නෙ නැ, මම අහවල් වැරද්දක් කරලත් නැ.. අහසින් පාත් උනා වගේ මෙන්න මේ මඉල් එක ආවා.. අද උන්ට කතා කරන්නත් බැ weekend නිසා...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දන්න කෙනෙක් කියන්න, තව කාටහරි මෙහෙම උනාද, බය වැඩි කමට තිබුන සල්ලි ඔක්කොම දැම්මා HNB එකට... අයියො මගෙ ලයිෆ් එක..
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    maaru karapu eka hodai un kiyanne ubata service eka denna ba agreement eka cancel karanawalu. account eka teminate wenawalu July 15.

    2months thiyenawane. kookatath katha karala balapan.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    maaru karapu eka hodai un kiyanne ubata service eka denna ba agreement eka cancel karanawalu. account eka teminate wenawalu July 15.

    2months thiyenawane. kookatath katha karala balapan.
    ඔය කියන හෙතුව තියන පරිච්චෙදය නැනෙ බන් Agreement Page එකේ..
     

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    16.3.1 තියෙන්නේ කිසිම reason එකක් නැතිව උන්ට ඕනි නම් මාස දෙකක කාලයක් දීල account එකක් cancel කරන්න පුළුවන් කියන එකයි,

    http://www.moneybookers.com/ads/merchant-account/resources/pdfs/skrill-merchant-agreement-en.pdf

    මොනවා වුනත් අපරාදේ .Paypal එකට වඩා 100 ගුණයක් හොද service එකක් Skirll (Moneybookers) කියන්නේ. උන්ගේ Fees අඩුයි වගේම ලංකාවට සල්ලි widraw කරන්න එකක් දෙන හොදම service එක. උන්ට call එකක් දීලා බලපන්.
    :no:
     
    Last edited:

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    අඩෝ මාරයි නේ. කිසි හේතුවක් කියන්නේ නැතුව එහෙමත් terminate කරනවද?
    :confused::confused::confus
    ed:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    HS9J4Z.jpg


    කවුරුහරි කියනවද මේ කුනුහර්පේ තෙරුම මොකක්ද කියලා.. මෙලො ඉලව්වක් තෙරෙන්නෙ නැ, මම අහවල් වැරද්දක් කරලත් නැ.. අහසින් පාත් උනා වගේ මෙන්න මේ මඉල් එක ආවා.. අද උන්ට කතා කරන්නත් බැ weekend නිසා...

    16. Termination


    16.1. Without prejudice to termination rights under the Terms of Use,

    Moneybookers may terminate this Agreement immediately:


    16.1.1. if the Merchant files a petition for bankruptcy,

    becomes insolvent, or makes any arrangement or composition with or
    assignment for the benefit of its creditors, or a receiver is
    appointed for the Merchant or its business, or the Merchant
    goes into liquidation either voluntarily (otherwise than for
    reconstruction or amalgamation) or compulsorily;



    16.1.2. upon the occurrence of a material breach of this Agreement
    by the Merchant if such breach is not remedied within five
    (5) business days after written notice is received by the
    Merchant identifying the matter or circumstances constituting
    the material breach; or



    16.1.3. if the Merchant violates or fails to comply with any applicable
    law, regulation or any order by a competent court or government authority.


    16.2.The Merchant may terminate this Agreement at any time without

    reason by giving notice to Moneybookers.


    16.3. Moneybookers may terminate this Agreement at any time without

    reason


    16.3.1. by giving two (2) months’ notice if the Merchant is a Micro

    -Enterprise or Small Charity; or


    16.3.2. by giving three weeks’ notice if the Merchant is not a Micro

    -Enterprise or Small Charity.


    16.4. Any termination under the Terms of Use shall be deemed a

    termination of this Agreement.


    ඔය තියෙන්නෙ හේතුව. උඹ මොකක් හරි ජල්බරියක් කරන්න ඇති.

     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය තියෙන්නෙ හේතුව. උඹ මොකක් හරි ජල්බරියක් කරන්න ඇති.
    [/FONT]
    මට හිතගන්න බැ බන්.. ඔක්කොම transaction etoro, අනික කලෙකින් මම මෙකට upload/deposit කලෙත් නැ..

    charity, micro Enterprise :confused::confused: අයියො සල්ලි මම එහෙම එකෙක් නෙමෙයිනෙ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    transaction list eka balapan machan mokakhari charter scene ekak thiyenawada kiyala. phone call ekak denna UK office hours waladi. email ekakata wada effective.

    අඩෝ මාරයි නේ. කිසි හේතුවක් කියන්නේ නැතුව එහෙමත් terminate කරනවද?
    :confused::confused::confus
    ed:

    ඔය තියෙන්නෙ හේතුව. උඹ මොකක් හරි ජල්බරියක් කරන්න ඇති.
    [/FONT]

    ෆුල් හින්දුස්තාන් තමා මේක ලොස්ට් උනාම.. මීට හොදයි මුන් මගෙ බෙල්ල කැපුවනම්.. :confused::confused:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොක උනත් වෙලාවට මාස දෙකක් දුන්නෙ නැත්තම් දැන් run වෙන currency pair cancel කරන්නයැ.. අවසාන මොහොත මාගේ කියලා, තියන profit එකක් ගන්නවා මාස දෙක ඉවර වෙනකොට etoro එකෙන්..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට හිතගන්න බැ බන්.. ඔක්කොම transaction etoro, අනික කලෙකින් මම මෙකට upload/deposit කලෙත් නැ..

    charity, micro Enterprise :confused::confused: අයියො සල්ලි මම එහෙම එකෙක් නෙමෙයිනෙ..
    උඹට තියෙන්නේ skrill merchant account එකක් නෙමෙයිද ?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම හිතන්නෙ මේක lifetime බැන් එකක් වෙන්න ඇති නෙද බන්.. ආයෙ මට moneybookers බැ නේද? මල මගුලයි බන්, මේක verify කරලා තියෙන්නෙ මගෙ පාස්පොට් එකෙන්.. මේ මගුල UK Law එකක් එහෙම කැඩුවා කියලා කේස් වෙයිද බන්.. දැන් නම් අම්බානක බයයි, මේ ඉලව්ව immigration department එකට link ද දන්නෙ නැ.. එහෙම උනොත් UK පස්පාගලත් හමාරද?