Skrill සල්ලි BOC එකෙන් ගැනීම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Skrill සල්ලි BOC එකෙන් ගැනීම

    මචන්,

    Skrill එකෙන් එන සල්ලි BOC එකෙන් ගත්තම ටික දවසකින් ගෙදරට ලියුමක් එනවා නේ විස්තර දාල. මට දැන් මාස 2ක විතර ඉඳලා ඒ ලියුම එන්නේ නෑනේ බන්. ඊට කලින් නම් ආවා. උඹලට එනවද බන්? නැත්නම් දැන් උන් එහෙම එවන එක නවත්තලද?

    දන්නේ නැත්නම් BUMP එකක්හරි දාගෙන යන්න මචන්. හැමෝටම REP දෙනු ලැබේ. :yes:
     
    Han Solo

    Member
    Jan 7, 2014
    65
    10
    0
    BOC නන් දන්නෑ මචන්,:( කොමර්ෂල් එකේ නම් අවුලක් නැතිව එනවා "comic sans" වලින් ප්‍රින්ට් කරපු පෝමල් ලෙටර් එකක්:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    BOC නන් දන්නෑ මචන්,:( කොමර්ෂල් එකේ නම් අවුලක් නැතිව එනවා "comic sans" වලින් ප්‍රින්ට් කරපු පෝමල් ලෙටර් එකක්:lol:

    commercial ලාභද බන් BOC වලට වඩා?

    Thanks for the reply. REP+
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    BOC නන් දන්නෑ මචන්,:( කොමර්ෂල් එකේ නම් අවුලක් නැතිව එනවා "comic sans" වලින් ප්‍රින්ට් කරපු පෝමල් ලෙටර් එකක්:lol:

    a font ekanam patta chaa., kisima professional gathiyak na :lol:
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    mamath Skrill eke salli Boc eken thamayi ganne, issaranam 2days walin withara salli awa. but dan Boc patta chatar ban. salli enna sathiyak withara yanawa.

    Im doing this from 2008.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Skrill patta wela yanwa, eka BOC newi hema bank ekatama ekai. Podak ubala enna ganath balapan ko ;) Rs 2500k wage aduwen enne.
     
    Han Solo

    Member
    Jan 7, 2014
    65
    10
    0
    commercial ලාභද බන් BOC වලට වඩා?

    Thanks for the reply. REP+

    Skrill වලින් ගනිද්දි කොමර්ෂල් එකෙන් රු.250ක් කපා ගන්නවා.
    exchange rate eka නම් හොදයි.අනිත් බෑන්ක්ස් ගැන නම් දන්නෑ මචන්.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    Skrill වලින් ගනිද්දි කොමර්ෂල් එකෙන් රු.250ක් කපා ගන්නවා.
    exchange rate eka නම් හොදයි.අනිත් බෑන්ක්ස් ගැන නම් දන්නෑ මචන්.

    machan $20-40 athara gaanak gaththath com bank eken kapagannawada Rs250?
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    machan $20-40 athara gaanak gaththath com bank eken kapagannawada Rs250?

    Ow ban, $1 gathath kapanwa(eth kapana naha ne :P). Eka bank eken transaction fee ekak hatyata gane eth combank ekata enna kalin skrill eka apitita sali ewana bank eken Rs. 2500k wage kapagwana.