Skrill සල්ලි BOC එකෙන් ගැනීම
මචන්,
Skrill එකෙන් එන සල්ලි BOC එකෙන් ගත්තම ටික දවසකින් ගෙදරට ලියුමක් එනවා නේ විස්තර දාල. මට දැන් මාස 2ක විතර ඉඳලා ඒ ලියුම එන්නේ නෑනේ බන්. ඊට කලින් නම් ආවා. උඹලට එනවද බන්? නැත්නම් දැන් උන් එහෙම එවන එක නවත්තලද?
දන්නේ නැත්නම් BUMP එකක්හරි දාගෙන යන්න මචන්. හැමෝටම REP දෙනු ලැබේ.

කොමර්ෂල් එකේ නම් අවුලක් නැතිව එනවා "comic sans" වලින් ප්රින්ට් කරපු පෝමල් ලෙටර් එකක්
Rs 2500k wage aduwen enne.
). Eka bank eken transaction fee ekak hatyata gane eth combank ekata enna kalin skrill eka apitita sali ewana bank eken Rs. 2500k wage kapagwana.