මම Microworkers එකේ ඉස්සර mini job කරලා හොයපු $120ක් විතර Skrill එකේ තියෙනවා.
මට දැනගන්න ඕනා මචන්ලා,
1) Skrill Account එකේ සල්ලි වලින් කෙළින්ම (ඒ කියන්නේ රුපියල් වලට ගන්නේ නැතුව) අපිට Online Payment කරන්න පුළුවන්ද?
2) එහෙනම් ඒ වගේ sites මොනවද?
(Ebay, Aliexpressවගේ කොහොමත් බෑ නේද?)
මේ ගැන දන්නව ද මචන්. Reply කරපු සහෝලා ට ස්තූතියි. මං අහලා තියෙන දේ ගැන දන්න දෙයක් තියනවනම් කියන්න මචන්ලා...

Last edited: