Unfortunately we were unable to verify the data in your profile with an independent information source.
Under UK anti-money laundering regulations we are therefore required to obtain an additional proof of
identity before we can process your first redemption request.
We offer you the following fast and easy options:
Option 1: Charge the redemption fee to your credit/debit card (instant)
We will charge the redemption fee to your card.
Option 2: Verify your bank account (within 3 banking days)
We will make a payment to your bank account. In the reference field of the payment we will include a
unique verification code which you will have to enter back at our site.
Please excuse any inconvenience caused. We hope for your understanding that such measures are
imperative in order to comply with anti-money laundering legislation and prevent misuse of the Skrill
(Moneybookers) system.
CANCEL NEXT
Identity verification through a bank account
In order to verify your bank account, you need to request a bank transfer withdrawal with an amount
less than USD 15.00. We will then make a payment for this amount to your bank account and include a
unique verification code in its reference field. This is the code which you will have to enter after
you receive the payment.
The verification procedure should be completed within 3 banking days. As soon as you enter the
verification code successfully in the field below, your member status will be upgraded to 'verified'.
You will then be able to request withdrawals from your account freely.
මගේ යාලුවෙක්ගෙ ම්නිබුකර්ස් වලින් සම්පත් බෑන්ක් එකට සල්ලි දාද්දි මෙහෙම අවා
ඒ යාලුවා ඕක කියවන්නේ නැතිව 15$ දාලා withdraw කරලා...අද තම කරලා තියෙන්නේ...දැන් ඉතින් දවස් 03ක් බලලා මන් කිව්වා ආයිමත් 14ක් ගන්න කියලා
ඕක ගැන හොයද්දි මන් එළකිරි එකේ දැක්කා කට්ටිය කියනවා සම්පත් බෑන්ක් එකට ඔය reference code එක එන්නේ නෑලු...මේකට විසදුමක් විදියට මන් හිතුවේ මගේ Payoneer Card එක Add කරන්න...name එක වෙනස් උනොත් බැරිද දන්නේ නැහැ Add කරන්න...පුළුවන් නම් මට කියනවද Moneybookers card and Payoneer Card එකේ එකම name එක තියෙන්න ඕනද කියලා
නැත්නම් මේ මරගතෙන් ගොඩයන්න විදියක් කියන්න පුලුවන්ද
awlak wunoth kiyanna..

$Y=;
echo round($Y, 2);







මම පාවිච්චි කරන විදිහ තමා, මම හොයන ඔක්කොම සල්ලි payoneer card එකට අරගෙන ඒවා Payoneer card එකෙන් Moneybookers වලට load කරලා
(දැනට නම් payoneer account එකේ තියෙන්නේ 13.80,load කරලා තියෙන්නේ 100+,ඒවා තාම මග එනවා )

අයියේ මේක කරපු විදිය කියනවද....මගේ payoneer account එකේ මෙහෙම option එකක් නැහැනේ...(දැනට නම් payoneer account එකේ තියෙන්නේ 13.80,load කරලා තියෙන්නේ 100+,ඒවා තාම මග එනවා )
මන් කිව්වා විදියටම Moneybookers - Payoneer Card එකෙන් verify කර ගත්තා...
ATM එකෙන් සල්ලි අරන් බෑන්ක් එකට දාන්න ගියාම සසර එපා වෙනවා...කොළ පුරවන එක තමා එපා කරපුම වැඩේ
ඒ නිසා කෙලින්ම බෑන්ක් එකට දා ගණන් විදියක් විදියට මේ වැඩේ නම් මරු...1-2$ වැඩි උනත් fees
ගොඩක් සිතුතියි මන් අහපු හැම ප්‍රස්නේටම උදව් කලාට![]()
ඔන්න අයියේ..මාත් මේ පොස්ට් එක බලලා payoneer කාඩ් එක moneybookers වලට add කර ගත්තා..
මගෙන් නම් කාඩ් එකෙන් කැපුවේ 1.030421
දශම ස්ථාන දෙකකට වටයන්න බැරි අයට පොඩි උදව්වක්..
සුවර් ඕකෙන් නම් හරියටම එනවා...Y වලට දා ගන්න තමන්ට එන උත්තරය..මෙන්න මේ function එක use කලේPHP:$Y=; echo round($Y, 2);
PHP round() Function
NAME VERIFICATION එක නම් payoneer කාඩ් එකෙන් බැහැ වගේ කර ගන්න
![]()
දැන් ගියාම මේ විදියට කියනවා
![]()
කාඩ් එක නිකුත් කල country එක සමාන වෙන්න ඕන කියන්නේ name verify කරන්න නම්...![]()
payoneer card MB walata add karala MB eken log wela ekata Payoneer card eken money load karanna. thats all. hope this helps..


මේ සේරම හරි අයියේ..address වෙරිෆයි කළා..බෑන්ක් එකට සල්ලිත් ගත්තා කලින්...then oyage bank account eka add karanna MB walata, and withdraw to that. First you have to verify your address, thats better. but payoneer eken MB verify karala thiyana nisa awlak wena ekak ne.

Your credit/debit card deposit limit 995.92 USD / in any 60 day period

Skrill dhan chargers wadi ne?

$500ක් ගත්තත් 2.39$ තමා fees කපන්නේ.....20$ක් ගත්තත් 2.39$ තමා fees කපන්නේ...![]()

![]()
Ah hari thama $2.47 gihin thiyenne. Habai ithin me hena parana ekak![]()
