උබ කියන් කතාව ඇත්ත මචන්. ඒ වුනාට පොඩි ගනන් ගන්නකොට හොදම විදිහ මේක. අනික කට්ටිය දන්නවද දන්නෙ නෑ අපිට payoneer annual account maintainance fee ($29) ගෙවන්නේ නැතුව payoneer card එක පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නේ $30 එකතු වෙනකොටම ඒක ගන්න ඕනේ. මම මේක කරන නිසා දන්නවා කිසිම අවුලක් නෑ. එතකොට ඒ ගාන එනකොටම MB එකට load කරනවා සල්ලි.
තව දෙයක්, උබලා දන්නවනේ payoneer card තාම හැමතැනම online transactions වලට accept කරනවා අඩුයි. අනික ඒක ටිකක් භයානකයි නේ. ඒ වුනාට MB එකෙන් ගොඩක් තැනකට payments කරන්න වගේම withdraw කරන්නත් පුළුවන් ඒකටම. ඉතින් ඒ නිසා payoneer card එක MB වලට add කරලා verify කරගන්න එක වටිනවා ගොඩක්. එතකොට MB එකට ගන්න සල්ලි අපිට payoneer card එකට withdraw කරලා ඕනෙනම් ගන්නත් පුලුවන්.
මගේ මේ පෝස්ට් එකේ ප්‍රධාන අරමුණ වුනේ payoneer card එක MB වලට දාලා verify කරනකොට එන අවුලට උදව් කරන එක. මොකද ඒක කරන්න තමා අර methods 2ක මම කියලා දුන්නේ... ඒක ගොඩක් කට්ටියට ප්‍රයෝජනවත්. මොකද MB සහ payoneer තමා ලන්කාවට සල්ලි ගේන්න ලේසිම විදි. ඒ දෙක එකට link කරලා තියන එක ගොඩක් වැදගත් අපිට.![]()
මේ විස්තර ටික ගොඩක් වටිනවා මචන්. මීට මාස ගානකට ඉස්සෙල්ලා මම Payoneer කාර්ඩ් එක MB එකට ඇඩ් කරන්න ගිහින් ඔය ප්‍රශ්නෙම ආවා. කොහොමහරි මට verify කරගන්න බැරිඋනා. ඊට පස්සේ MB එකෙන් Payoneer වලට සල්ලි return කරලා තිබ්බා. එතකොට තමයි දැක්කේ, Payoneer online statement තිබ්බ amount එක පොඩි ගානක් එහා මෙහා වෙලා කියලා. මම වැඩේ අල්ලලා දැම්මා. හැබැයි දැන් මම මේක ට්‍රයි කරන්න යන්නේ උබට පින්සිද්ද වෙන්න

Payoneer ATM withdraw කරද්දි ලැබෙන රේටි එකට වඩා, MB එකෙන් directly බැංකුවට එද්දි අපිට ලැබෙන රේට් එක වැඩියි. රුපියල් 2ක් වගේ වැඩි වෙනවා.(පුලුවන් නම් ඔන්න ඕක හොයල බලන්න)


1.29 ද හරි එක?. සප් එකක් දියන්

