තැන්කු අයියේ..වැඩේ හොදටම තේරුණා...මන් ට්‍රයි කලේ payoneer account එකෙන් යවන්නනේ
MB log වෙලා UPLOAD FUNDS ගිහින් CHOOSE A PAYMENT METHOD වලින්
Credit Card තේරුවම කරන්න පුළුවන් බව දැන් තේරුනේ...
මේ සේරම හරි අයියේ..address වෙරිෆයි කළා..බෑන්ක් එකට සල්ලිත් ගත්තා කලින්...
පොඩි අවුලකට තියෙන්නේ දවස් 60ක 995$ ගන්න පුළුවන්
![]()
verify ur details using all the methods malli, then it will increase....(withdraw amount) (name and address specially) i thnk u havent still verified ur name, add some creadit card u have and make it happen. webcard or visa card u use here... ho



