Skrill, Neteller වලට Credit Card Deposit තහනම් කරලද??

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    Skrill, Neteller වලට Credit Card Deposit තහනම් කරලද??

    Skrill, Neteller වලින් දැන් credit card deposit කරන එක මහබැංකුවෙන් තහනම් කරලද බං? කොහොමද දැන් forex වලට සල්ලි දාන්නෙ?? :sorry: