මචන්ලා මට දැනගන්න ඕනේ එක බෑන්ක් එකවුන්ට් එකක් හෝ ඩෙබිට් කාර්ඩ් එකක් skril සහ payza කියන ඔන්ලයින් එකවුන්ට් දෙකටම හෝ ඊට වැඩි ගණනකට කනෙක්ට් කරන්න පුලුවන්ද? එහෙම කලොත් ප්රශ්නයක් වෙන්නේ නැද්ද කියන එක. කවුරු හරි උදවු කරන්න, ලොකු...