Sky 2021 - චිත්‍රපටයක පසුබිම් කතාව

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    හැලප අච්චු කොයින්ද බම් මේක high intensity scene එකක්නේ

    ලලිත් ජයසිංහ වීරයා මතක් වුනා
    ඒ කවුද බං? එයාව දන්නෙ නෑනෙ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුපිරියක් නේ.මේ වගේ තව මොනවද තියෙන්නේ
    රුසියන් වෝ ෆිල්ම් ටිකක් සෙට් වුනා.ෆින්ලන්තේ එකකුත් බැලුවා ලගදී.

    බලලා නැත්නම් මේක බලහන්කෝ.ෆින්ලන්තයේ හදපු හොඳ වෝ ෆිල්ම් එකක් කියලා කියන්නේ සෝවියට්කාරයෝ ෆින්ලන්තය ආක්‍රමණය කලාට පස්සේ ,ෆින්ලන්තයේ උන් ආපු ගහගෙන යන හැටි තියෙන්නේ.

    The Unknown Soldier-Tuntematon sotilas (2017)

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    රුසියන් වෝ ෆිල්ම් ටිකක් සෙට් වුනා.ෆින්ලන්තේ එකකුත් බැලුවා ලගදී.

    බලලා නැත්නම් මේක බලහන්කෝ.ෆින්ලන්තයේ හදපු හොඳ වෝ ෆිල්ම් එකක් කියලා කියන්නේ සෝවියට්කාරයෝ ෆින්ලන්තය ආක්‍රමණය කලාට පස්සේ ,ෆින්ලන්තයේ උන් ආපු ගහගෙන යන හැටි තියෙන්නේ.

    The Unknown Soldier-Tuntematon sotilas (2017)

    එල tnx. දැන් word war idm සෙට් එකේ අලුත් සේරම බලලා ඉවරයි. Undercover movies සෙට් එකත් බලලා ඉවරයි
     
    • Like
    Reactions: War Fighter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එල tnx. දැන් word war idm සෙට් එකේ අලුත් සේරම බලලා ඉවරයි. Undercover movies සෙට් එකත් බලලා ඉවරයි

    ඊශ්‍රායෙල් වෝ ෆිල්ම් එකක්..Lebanon(2009)
    82 ලෙබනන් යුද්ධයේ කතාවක්

    මේකත් උන්ගේ ටීවී සීරීස් එකක්
    73 යුද්ධේ ගැන තියෙන්නේ..

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113

    මේක රිලීස්වෙලා ඇතිනේද බාගන්න ලින්කුවක් නැද්ද ??
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මේක රිලීස්වෙලා ඇතිනේද බාගන්න ලින්කුවක් නැද්ද ??

    ඔව් රිලීස් වෙලා

    ලින්ක් නම් තියෙනවා බාගන්න ඕනේ නම්.ඒත් අවුල තියෙන්නේ බලන්න ගියාම .ඉංග්‍රීසි උපසිරැසි නෑ.

    යූටියුබ් එකේ තියෙනවා .හැබැයි ආපස්සට බලන්න වෙන්නේ :lol:

    මෙන්න ටොරන්ට් බානවා නම් ලින්ක්

    Link1 479.39MB

    Link2 759.51MB

    Link3 1.46GB

    Link4 1.53GB

    Link5 1.64GB

    මේ පහම 2GB වඩා අඩු හින්දා seedr.cc එකෙන් ටෙස්ට් කරලා බැලුවා.ෆිල්ම් එක තමයි ඒවායේ තියෙන්නේ.ඒ හින්දා අවුලක් නැතුව බාගන්න පුලුවන්.

    Link6 2.81GB

    Link7 3.34GB

    මේ ටොරන්ට් දෙක නම් ටෙස්ට් කලේ නෑ.ඒත් ස්පීඩ් හොඳයි.
     
    :love: 🤗 ටිකක් කල් යනකොට සබ් එන්නෑ ????