Skyfall ‍ජේම්ස් බොන්ඩ්

azzer

Member
Sep 26, 2011
708
137
0
Skyfall ‍ජේම්ස් බොන්ඩ්

Skyfall.jpg

ජේම්ස් බොන්ඩ්
ගේ අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටය ....IMDB Ratings:
2013-01-25_071407.jpg / 10 තරම් ඉහල අගයක් ෆිල්ම් එක දිනාගෙන තියෙනවා.......ඩි.වි.ඩි රිප් එක තාම ඇවිල්ල තියෙන්නේ.....කැමති අය බාගන්න .......ටොරෙන්ට් ලින්ක් එක දැම්මා ...........බලපු නැති අය ඉන්නවනම් බලන්න ....බලපු අයත් ඔයාලගේ අදහසක් දාලා යන්න......

Torrent

skyfall-650.jpg
 
Last edited:

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    View attachment 43808

    ජේම්ස් බොන්ඩ්
    ගේ අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටය ....IMDB Ratings: 8.0/10 තරම් ඉහල අගයක් ෆිල්ම් එක දිනාගෙන තියෙනවා.......ඩි.වි.ඩි රිප් එක තාම ඇවිල්ල තියෙන්නේ.....කැමති අය බාගන්න .......ටොරෙන්ට් ලින්ක් එක දැම්මා ...........
    බලපු නැති අය ඉන්නවනම් බලන්න ....බලපු අයත් ඔයාලගේ අදහසක් දාලා යන්න......

    Torrent

    View attachment 43809
    බයිස්කෝප් එකේ හොද කොපියක් තියෙනවා http://goo.gl/KE50L:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    007 එකේ පරණ ෆිල්ම් සෙට් එකත් එක්ක ගත්තම ඕක ඒ තරම්ම හරි නෑ බං.. :(
    කලින් ෆිල්ම් වල පට්ට ගැජට් කෑලි තියෙනවනේ.. මේකෙ වැඩිය අලුත් ගැජට් කෑලි නෑ.. :no:

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    007 එකේ පරණ ෆිල්ම් සෙට් එකත් එක්ක ගත්තම ඕක ඒ තරම්ම හරි නෑ බං.. :(
    කලින් ෆිල්ම් වල පට්ට ගැජට් කෑලි තියෙනවනේ.. මේකෙ වැඩිය අලුත් ගැජට් කෑලි නෑ.. :no:



    එක තමා මේකේ තියෙන විශේෂත්වය.ඒක හින්දම තමා මේක ප්‍රසිද්ද උනේ.