SKYPE ගිණුම් 2ක් එක පාර ඇරගන්න දන්නේ නැද්ද?
![]()
![]()
ඔන්න මම පොඩි හොර වැඩකට Skype ගිණුමක් හැදුවා.. ඒත් මම දන්නේ නැහැ එක පාර ගිණුම් 2ක් පාවිච්චි කරන්න. ඔන්න මම ජංජලයේ සැරිසරලා සැරිසරලා ඔන්න හොයා ගත්තා. EK කස්ටියටත් වැදගත් වේයි කියලා, කියලා දෙන්න යන්නේ.. සමහර අය දන්නවාත් ඇති මං හිතන්නේ
මෙන්න මෙහෙමයි වැඩෙ වෙන්නේ.
1 පියවර
Desktop එකෙ right ක්ලික් කරල New Shortcut එකක් ගන්න.
![]()
2 පියවර
දැන් එකේ මෙන්න මෙහෙම ලියන්න.
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
![]()
" " දාලම ලියන්න .
ආවසන " එකට පස්සේ හිඩැසක් තියලා අනික් ටික ලියන්න.
ඔයාලගේ OS එක දාල තියෙන තැන අනුව වෙනස් වෙනවා. [ C එකට D වෙන්න පුලුවන් ]
![]()
දැන් වැඩේ ඉවරයි. ඔයාලට තියෙන ඔක්කොම හොර ගිණුම් වලින් එක පාර ලොග් වෙන්න පුලුවන්
දැන් ඉතින් හොර තව ගිනුමක් හදා ගෙන කස්ටියගෙ හොර අල්ලන එකයි ප්රයොජනවත් උනා නම් කොමෙන්ට් දාන එකයි
රෙප් + දෙන එකයි ඔයාලට බාරයි හොදේ.
![]()
![]()
![]()
![]()
ko meka hariyanne naha ne
![]()

wenna ba machan hamooma wage dan acc 2kin online enawa![]()





