Skype වලින් ඕනෑම සුද්දෙකුට සිංහලෙන්ම කථා

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Skype වලින් ඕනෑම සුද්දෙකුට සිංහලෙන්ම කථා

    images

    හෙට-අනිද්දා වෙනකොට Skype වලින් ඕනෑම සුද්දෙකුට සිංහලෙන්ම කථා කරන්න පුළුවන් මාතෘකාව දැකලා පුදුම වුනාද? සුද්දා කොහොමද හෙට අනිද්දා වෙනකොට සිංහල දැනගන්නේ?

    hero-desktop-linux.png

    අපි කොහොමද මේ ලෝකේ ඉන්න හැමෝටම දන්නා භාෂාවලින් අපි කථා කරන්න පුරුදු කරවන්නේ? ඔය වගේ ප්‍රශ්නයක් ඔබ මේ link එකට පිවිසෙන මොහොතේදී හිතුනා නම් ඔබ පුදුම විය යුතු නෑ.

    අපි කවුරුත් දන්නවා දැන් Skype තියෙන්නේ Microsoft යටතේ කියලා. ඒ ගොල්ලෝ තමයි මේ වැඩේට ඇත ගහල තියෙන්නේ. මොකද්ද දන්නවද කරන්න යන වෙනස?

    වෙන මොකවත් නෙවෙයි Skype වෙතින් Translator එකක් හදුන්වාදීමට තීරණය කොට තිබෙනවා. එක තමයි මේ වෙනසට හේතුව. තවමත් සංවර්ධන මට්ටමේ පවතින Skype Translator එක නුදුරු අනාගතයේදී ඔබට ඕනෑම භාෂාවකින් Skype හරහා කථාකිරීමට හැකියාව ලැබෙනවා.

    0.jpg

    පසුගිය අගහරුවාදා පැවති Code Conference තුළින් තමයි මේ හෙළිකිරීම කළේ. මේ ගැන කියලා තියෙන්නේ අපි දන්නා Microsoft නව CEO වන Satya Nadella විසින්.

    Last edited:

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    patta
    You must spread some Reputation around before giving it to shezaan27 again.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    puluwan english tikath bariwei wage meken ape unta
    හ්ම්.. වැඩේ ගොඩ ගියොත් ඒ සිද්ධිය වෙනවා තමා..:yes:

    එක හරියන්නේ නැහැ. 50% වත් සාර්ථක වෙන්නේන නෑ. බොරුනම් බලපන්...
    ඔව් ඒක ලේසි පහසු වැඩක් නෙමේනේ..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    එක හරියන්නේ නැහැ. 50% වත් සාර්ථක වෙන්නේන නෑ. බොරුනම් බලපන්...

    අනේ තෝ දන්න voice recognition නිකං පල පල ඩො යන්ඩ

    :lol::lol::lol:

    රයිට් සහෝදරයො ප්ලේන් එක හදන්න අත ගහනකොටත් උබල වගේ සෝන්නයො ඕන තරම් ඉදල තියනව හරියන්නෙ නෑ කියන්න

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අනේ තෝ දන්න voice recognition නිකං පල පල ඩො යන්ඩ

    :lol::lol::lol:

    රයිට් සහෝදරයො ප්ලේන් එක හදන්න අත ගහනකොටත් උබල වගේ සෝන්නයො ඕන තරම් ඉදල තියනව හරියන්නෙ නෑ කියන්න

    00020355.gif

    ආදරණිය සචිත්.. ඔයා නිවාඩුවට ගමේ යනවද..? :oo:

    සචිත් තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කා...:lol:

    මිහීරි මතකයේ ඇඳේ
    ඒ රසේ රැඳෙයි මා සිතේ
    සොඳූරු මතක සිත පිරේ

    සචිත් බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..:love:

    සෙනෙහෙන් වෙලී හදවතින්
    සොම්නසින් සෙනෙහසින්
    සොඳූරු දම් පෙරදිනේ

    බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...:(

    ඒ හැඟුම් රස ගෙනේ

    ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද... :dull:

    දඩං දඩං දඩං..............:baffled: සචිත්.............................:shocked:

    මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............

    • Like
    Reactions: Turbine

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729

    විකේ අරිනකොට ඇද කඩන් වැටුනාද?:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    අනේ තෝ දන්න voice recognition නිකං පල පල ඩො යන්ඩ

    :lol::lol::lol:

    රයිට් සහෝදරයො ප්ලේන් එක හදන්න අත ගහනකොටත් උබල වගේ සෝන්නයො ඕන තරම් ඉදල තියනව හරියන්නෙ නෑ කියන්න

    අමුඩ බුවාගේ ගල් කොල්ලා නෙද මෙහ්:lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා

    අනේ තෝ දන්න voice recognition නිකං පල පල ඩො යන්ඩ

    :lol::lol::lol:

    රයිට් සහෝදරයො ප්ලේන් එක හදන්න අත ගහනකොටත් උබල වගේ සෝන්නයො ඕන තරම් ඉදල තියනව හරියන්නෙ නෑ කියන්න

    mehemai oka only word recognition neme bn.convert part ekakuth yanawa.
    ona widiyaki katha karana ekekge recognize karanna pluwan.
    bt ekath loku process ekak.eth eka kara gnna pluwan bt convert karana eka tikak complex.
    aniwa limited process ekak karanna wenne.
    dn sinhala wala ehema kochchara thiyenwada? ethkta nm pissu kora.
    habai ms lage team eka oya wade kaloth na aye oya product eka gnna 50$ wath pay karanna nm wenawa aniwa :lol::lol:
    oka free dena service ekak wenne nam na :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විකේ අරිනකොට ඇද කඩන් වැටුනාද?:lol:
    නෑ ඌ රට ගිහින් ලංකාවට එන සද්දෙ බං..:lol:

    අමුඩ බුවාගේ ගල් කොල්ලා නෙද මෙහ්:lol:
    ආ... දැන් අමුඩෙට දෙනවද.. මල් බබා නෑනෙ..:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    නෑ ඌ රට ගිහින් ලංකාවට එන සද්දෙ බං..:lol:

    ආ... දැන් අමුඩෙට දෙනවද.. මල් බබා නෑනෙ..:(
    :lol::lol::lol: මුල්ලෙ වෙ@ නෙමෙ අර රුවනා බන් අමුඩයාගේ ගල් කොල්ලා:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද... :dull:

    දඩං දඩං දඩං..............:baffled: සචිත්.............................:shocked:

    මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............

    කි@බක් කතා කරනව නෙ ඉතින්

    :lol::lol::lol:

    අමුඩ බුවාගේ ගල් කොල්ලා නෙද මෙහ්:lol:

    ඌ ගියා ගියා මයි මාසෙකට විතර ආයෙ එන එකක් නැහැ..
    ඕකට පෙන්නුවෙ නැති උනාට ඕවට හොදටම රිදෙනව..

    :lol::lol::lol::lol:

    අඩනකන් රිද්දනව මේ සැරේ.. හිටපන් ඕකට කෝල් කරල රෙකොර්ඩ් කරල බයිටක් upload කරල තවත් රිද්දන්න ඕන..
    කටක් නෙවේ බන් ඕකට තියෙන්නෙ ඌට උත්තර දෙන්න වෙනම ෂොට් එකක් දාගෙන එන්න ඕන

    :(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කි@බක් කතා කරනව නෙ ඉතින්

    :lol::lol::lol:

    ඌ ගියා ගියා මයි මාසෙකට විතර ආයෙ එන එකක් නැහැ..
    ඕකට පෙන්නුවෙ නැති උනාට ඕවට හොදටම රිදෙනව..

    :lol::lol::lol::lol:

    අඩනකන් රිද්දනව මේ සැරේ.. හිටපන් ඕකට කෝල් කරල රෙකොර්ඩ් කරල බයිටක් upload කරල තවත් රිද්දන්න ඕන..
    කටක් නෙවේ බන් ඕකට තියෙන්නෙ ඌට උත්තර දෙන්න වෙනම ෂොට් එකක් දාගෙන එන්න ඕන

    :(:(
    :lol::lol: දාපන් දාපන් අඩවලා රිදවලා ගමු අමුඩෙන් පුකෙන් යන්න:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    mehemai oka only word recognition neme bn.convert part ekakuth yanawa.
    ona widiyaki katha karana ekekge recognize karanna pluwan.
    bt ekath loku process ekak.eth eka kara gnna pluwan bt convert karana eka tikak complex.
    aniwa limited process ekak karanna wenne.
    dn sinhala wala ehema kochchara thiyenwada? ethkta nm pissu kora.
    habai ms lage team eka oya wade kaloth na aye oya product eka gnna 50$ wath pay karanna nm wenawa aniwa :lol::lol:
    oka free dena service ekak wenne nam na :no:

    ඕක පොසිබල් බන්.. google translator බලහන්

    https://translate.google.com/

    මීට අවුරුදු දහයකට පහළොවකට කලින් ඕක සිහිනයක් නෙ
    බැහැ කියල දෙයක් නැහැ බන්.. අපි කියන දේ text විදියට translate කරන්න පුළුවන් නම් ඒ translate උන text narrate කරන්න පුළුවන් softwares ඕන තරම් තියෙන්නෙ ඔය..

    http://www.naturalreaders.com/

    ඔය software එක බලහන් text එක දුන්නාම කියවන විදිය ෆුල් realistic

    අපි කියන වචනෙ මොන word එක ද හරියටම ගලප ගන්න හදන එක ලොකු complex වැඩක් උනාට microsoft කියන්නෙ දෙකයි පනහෙ කම්පැනියක් නෙවේ නෙ බන්.. එක project එකක දහස් ගානක් වැඩ කරනව.. බෑ බෑ කිය කිය හිටියොත් බෑ ම තමා..