තෝ දන්නහ් ලබු ගෙඩිය තමාහ්එක හරියන්නේ නැහැ. 50% වත් සාර්ථක වෙන්නේන නෑ. බොරුනම් බලපන්...
ආප්පයක් කාලා නිදාගනින් බ0මුල්ලෙ වෙ@ නෙමෙ අර රුවනා බන් අමුඩයාගේ ගල් කොල්ලා
![]()

කි@බක් කතා කරනව නෙ ඉතින්

ඕක පොසිබල් බන්.. google translator බලහන්
https://translate.google.com/
මීට අවුරුදු දහයකට පහළොවකට කලින් ඕක සිහිනයක් නෙ
බැහැ කියල දෙයක් නැහැ බන්.. අපි කියන දේ text විදියට translate කරන්න පුළුවන් නම් ඒ translate උන text narrate කරන්න පුළුවන් softwares ඕන තරම් තියෙන්නෙ ඔය..
http://www.naturalreaders.com/
ඔය software එක බලහන් text එක දුන්නාම කියවන විදිය ෆුල් realistic
අපි කියන වචනෙ මොන word එක ද හරියටම ගලප ගන්න හදන එක ලොකු complex වැඩක් උනාට microsoft කියන්නෙ දෙකයි පනහෙ කම්පැනියක් නෙවේ නෙ බන්.. එක project එකක දහස් ගානක් වැඩ කරනව.. බෑ බෑ කිය කිය හිටියොත් බෑ ම තමා..




අනේ තෝ දන්න voice recognition නිකං පල පල ඩො යන්ඩ
රයිට් සහෝදරයො ප්ලේන් එක හදන්න අත ගහනකොටත් උබල වගේ සෝන්නයො ඕන තරම් ඉදල තියනව හරියන්නෙ නෑ කියන්න




කවුරු කොහොම කිව්වත් voice recognition තාම 100% සාර්ථක වෙලා නැ Galaxy 4 - 5 උනත් voice එකෙන් ෆොටෝ එකක් capture කරන එක කියන තරම් ලේසි නැ![]()
ඕක අපේ accent එකත් එක්ක තමයි සාර්ථක අසාර්ථක වෙන්නේ..
ඕක 80 % සාර්ථක වෙන්න තව අවුරුදු 10 ක් වත් යයි ,