Skype වලින් ඕනෑම සුද්දෙකුට සිංහලෙන්ම කථා

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එක හරියන්නේ නැහැ. 50% වත් සාර්ථක වෙන්නේන නෑ. බොරුනම් බලපන්...
    තෝ දන්නහ් ලබු ගෙඩිය තමාහ් :lol: ආප්පයක් කාලා නිදාගනින් බ0
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    sinhalen ? translator ekaknam hadai.. eth microsoft eken kiwwada oya translator eketa sinhalath athulath wenawa kiyala ?

    ehema wenawanam math kamathi.. eth hithapan thama google translator ekewath sinhala na (eka text welath).
    aduma gane skype software ekewath sinhala na mata mathaka widiyata.
    ehema eke oya translator ekata sinhala athulath weida..?
     

    GOLD SD

    Member
    Nov 1, 2013
    9
    1
    0
    TFS
    11.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඕක පොසිබල් බන්.. google translator බලහන්

    https://translate.google.com/

    මීට අවුරුදු දහයකට පහළොවකට කලින් ඕක සිහිනයක් නෙ
    බැහැ කියල දෙයක් නැහැ බන්.. අපි කියන දේ text විදියට translate කරන්න පුළුවන් නම් ඒ translate උන text narrate කරන්න පුළුවන් softwares ඕන තරම් තියෙන්නෙ ඔය..

    http://www.naturalreaders.com/

    ඔය software එක බලහන් text එක දුන්නාම කියවන විදිය ෆුල් realistic

    අපි කියන වචනෙ මොන word එක ද හරියටම ගලප ගන්න හදන එක ලොකු complex වැඩක් උනාට microsoft කියන්නෙ දෙකයි පනහෙ කම්පැනියක් නෙවේ නෙ බන්.. එක project එකක දහස් ගානක් වැඩ කරනව.. බෑ බෑ කිය කිය හිටියොත් බෑ ම තමා..
    :yes::yes::yes::yes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව

    අනේ තෝ දන්න voice recognition නිකං පල පල ඩො යන්ඩ

    :lol::lol::lol:

    රයිට් සහෝදරයො ප්ලේන් එක හදන්න අත ගහනකොටත් උබල වගේ සෝන්නයො ඕන තරම් ඉදල තියනව හරියන්නෙ නෑ කියන්න


    :yes::yes::yes::yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    කවුරු කොහොම කිව්වත් voice recognition තාම 100% සාර්ථක වෙලා නැ Galaxy 4 - 5 උනත් voice එකෙන් ෆොටෝ එකක් capture කරන එක කියන තරම් ලේසි නැ :rofl:
    ඕක අපේ accent එකත් එක්ක තමයි සාර්ථක අසාර්ථක වෙන්නේ..
    ඕක 80 % සාර්ථක වෙන්න තව අවුරුදු 10 ක් වත් යයි ,
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    කවුරු කොහොම කිව්වත් voice recognition තාම 100% සාර්ථක වෙලා නැ Galaxy 4 - 5 උනත් voice එකෙන් ෆොටෝ එකක් capture කරන එක කියන තරම් ලේසි නැ :rofl:
    ඕක අපේ accent එකත් එක්ක තමයි සාර්ථක අසාර්ථක වෙන්නේ..
    ඕක 80 % සාර්ථක වෙන්න තව අවුරුදු 10 ක් වත් යයි ,

    නැහැ මචන් පොඩ්ඩක් බලපන් ඇන්ඩ්‍රොයිඩ් වල Google now එක ගොඩක්ම වෙලාවට කියන දෙ හොදටම detect කරනවා(ios වල siri වලට වඩා හොදට goole now එක detect කරනවා කියල මට හිතෙනවා) ඊට පස්සෙ කොහොමත් translations තියනවා නේ (google translate or bing translate)
     
    May 19, 2013
    1,864
    81
    0
    sinhala walata oka enna sahena kalayak yay, english to Sinhala translator ekak nathi nisa.

    google translate wala thiyena languages walata oya wage plugin ekak voip software walata set karana eka nan sulu wadak. text to voice ekak, google translator ekka integrate karanna witharai thiyenne.