Skype Calling Rates To Sri Lanka ( ලංකාවට කතා කරන්න )

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
Skype Calling Rates To Sri Lanka ( ලංකාවට කතා කරන්න )

ස්කයිප් වලින් ලංකාවට කතා කරනවා නම් කියක් කැපෙනවද කියලා දන්නා කෙනෙක් කියල යනවද ?

2af0i8y.jpg


11,2 cents1/min කියන්නේ කීයක්ද බන් ?
ඩොලර් වලින් නම් කීයක්ද ? ඒ කියන්නේ ඩොලර් දශම කීයක්ද ?
 

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
60 minz or 120 minz subscription ekak daaganin.. eka vaasi. mamath eka thamai use karanne.

ඒ කියන්නේ මචන් අපි ඩොලර් 6 ක් දීලා එක ගත්තම ලංකාවට කෝල් කරද්දී කියක් කැපෙනවා ද ?
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
machan $143 eka ganin. eka labai. 1 year ekak use karanna puluwan month ekata 150min lankawata land line or mobile walata call ganna puluwan. :) man use karanneth meka.

8lBkkIxl.png