***skype coupon codes sale***

rep

Banned
Nov 17, 2011
17
3
0
ahema gann

anithforums wala coupon codes 1000k yanne $300 ~ 400 e kiyanne ekak yanne $0.3 ~ 0.4 athare ube gaanath ekka balapuwahama gasaakaamak nenam LK ekek hinda tikak aduwata dei kiyala hithuwa.

ahema ganna puluwan pot ekak kiyapan mata
 

weebly

Member
Apr 22, 2010
574
10
0
Machan mama skype video chat karaddi, always vedio eka stuck wenawa.skype features okkoma wada.massages auluth naa.but video eka witharak stuck wenawa.webcam eka widiyata wena ekak denna kiyala msg ekakuth enawa stuck weddi.help me.
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
skype credit සවලෙන් එකක් Rs 100/= katada one. ona un සවලක් අරන් වරෙන්.
 

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    yako nikan gaththu awa vikunanawada? akat umba elakiri aken neda dena gaththe? apimai kiyadunnet neda? (mamat podak sup kara kiyamuko ath ape niko n thawa aya thama mulikama,mata nikko kiwe)


    BTW bump machn,, thawa aduwata karapan,, apigawat codes nam thiyenawa thama,, godak awa free dunna api :)
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    මගේ ගාවත් කූපන් කෝඩ් 10,000ක් තියෙනවා! ප්‍රොමෝෂන් එක තියෙන කාලේ බැලැක්මෙඩික් කියලා එකෙක් ගෙන් කෝඩ් 10,000ම ගත්තෙ $60කට... මම කොමියුනිකේෂන් ටිකකට කතා කලා. උන් කැමති ස්කයිප් ක්‍රෙඩිට් $100ක් රු.5000ට ගන්න:):love:
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    ගොඩක් කට්ටිය හිතන් ඉන්නෙ ඔය ස්කයිප් ක්‍රෙඩිට් ගන්න එක තිබ්බෙ එළකිරි එකේ කියලා! ඒ උනාට ඒක සයිට් 1000කට වඩා තිබ්බා.. අනික උබලා හෙණ කටු කාලා අරන් තියෙන්නෙ, යකෝ ඕක ගන්න පොඩි සොෆ්ට්වෙයාස් පවා තිබ්බා
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ඇයි බන් උඹ හැම පෝස්ට් එකකටම ඔරවලා රොබොට් ඇය්යා ගාන්නෙ ? අපිට උඹෙ යූසර් නේම් එක පේනවානෙ ;) අනික ඔච්චර දහ දුක් විදින්න ඔනේ නැහැනෙ යූසර්නේම් එකම රෙබොට් ඇය්යා හරි හුය්යා හරි කියලා දාගත්තනම් :P

    හැදිච්චහැටි බං....... උඹ ඕව ගැන ඔච්චර හිතන්න එපා..... මේ පිලිවෙලට වැඩකලාම ප්‍රතිපල ගොඩක් ඉක්මන්...........

    බ්ලොග් එක දාපු බුවාට:

    මචන්, මට මැසේජ් එක ලැබුන........ ගනන් බොහොම වැඩියි..... මම ඉන්ටරෙස්ට් නෑ......... මොනව වුනත් උඹ ඔය ටික විකුනුවොත්..... ස්කයිප් ක්‍රෙඩිට් ගන්න කියලදීපු එකාටත් කීයක් හරි දීපන්........

    ස්තූතියි,

    :frown:රොබොට් අයියා.....
     
    මගේ ගාවත් කූපන් කෝඩ් 10,000ක් තියෙනවා! ප්‍රොමෝෂන් එක තියෙන කාලේ බැලැක්මෙඩික් කියලා එකෙක් ගෙන් කෝඩ් 10,000ම ගත්තෙ $60කට... මම කොමියුනිකේෂන් ටිකකට කතා කලා. උන් කැමති ස්කයිප් ක්‍රෙඩිට් $100ක් රු.5000ට ගන්න:):love:


    sahodara thumaa mama ela kiri samajayata aluthen ekathu una kenek..
    berida mata $100k Rs 5000kata ganna ?
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    sahodara thumaa mama ela kiri samajayata aluthen ekathu una kenek..
    berida mata $100k Rs 5000kata ganna ?

    පුලුවන් මචන්!ඒත් ඉතින් උබත් කඩ කාරයෝ තරම් ගෙවන්න ඕන නැහැ! මම උබට $100ක් දෙන්නම් රු.3000ට
     
    Last edited: