පොඩ්ඩක් හිටපන් මම හෙල්ප් එකක් දෙන්නම්.

මෙන්න ස්කයිප් 4 http://www.mediafire.com/?a78uk73xn56dcg4
අළුත් එකේ (V.5) වගේ නෙවේයි. හොඳට වැඩ කරනවා.
meka monawada mama dang karanda one machan?

ඩවුන්ලොඩ් කරලා ඉන්ස්ටෝල් කරගනින් මචන්.
V.5 එකට අප්ඩේට් කරන්න එපා.![]()

ඩවුන්ලොඩ් කරලා ඉන්ස්ටෝල් කරගනින් මචන්.
V.5 එකට අප්ඩේට් කරන්න එපා.![]()

mata ara gifts tika ewwoth man oka hadala denawa![]()

use a proxy
Proxy එකක් හොයාගන්න මචන්
ඉට පස්සෙ Skype Settings > Connection එකෙදි Proxy එක දෙනන![]()

meka karala balanna