මචන්zලා දැන් අලුතින් තියන version එකකට ස්කයිප් upgrade කරන්නෙ නැතුව log වෙන්න බැරි සිද්දිය තියනව නෙහ්.

මේකයි අවුල . මගේ කොම් එකේ දාල තියෙන්නෙ වින්ඩෝව්ස් 7 ultimate. කලින් ඩෙස්ක්ටොප් එකෙත් තිබ්බෙ වින්ඩෝව්ස් xp. ඒත් දෙකටම අලුත් ස්කයිප් වර්ෂන් එකක් දැම්මම වින්ඩොව්ස් startup ඇවිත් ටික වෙලාවකින් නිල් පාට ස්ක්‍රීන් එකක් ඇවිත් රීස්ටාට් වෙනවා . ඒක නිසා අලුත් වර්ෂන් එකක් දාන්නත් බෑ. මේකට විසඳුමක් නැද්ද??
අනාත වෙලා ඉන්නෙ සිංහලූ. වීඩියෝ චැට් නැතුව

bn
laterst 6.4 da koheda neh. eka demma gaman thamai bn error eka enne 