Skype Problem

Razztha

Junior member
  • Nov 18, 2012
    157
    8
    18
    Alawwa
    Machan office eke skype eke private chat karana dewal boss ta balanna aiyithiyak tiyenawada?
     
    Last edited:

    Razztha

    Junior member
  • Nov 18, 2012
    157
    8
    18
    Alawwa
    lap ekak deela tiyenne company eken
    skype ekata reg wela tiyenne company email eken
    eth account api hadaganne
    ehema baluwoth legal karanna dewal tiyeda
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    රාජකාරි වෙලාව තුල ආයතනයේ කිසිම දෙයක් තමුන්ගේ පාවිච්චියට ගන්න බෑ. හරියට බැලුවොත් පර්සනල් කෝල් එකක් ගත්තත් ඒක එපා කියන්න අයිතියක් තියෙනවා.:yes:

    හැබැයි එක ගත්තේ කාටද? මොනාටද? ඒ දේවල් අහන්න්න අයිතියක් නැ. මේ සීන් එකේදී උබ චැට් කරන්නේ බොසාගේ ගෑනී හරි දුව හරි හොර ගෑනි එක්ක නම් ඌට බලන්න අයිතිය වගේම උබේ ඇ$ දෙක තලන්නත් අයිතිය තියෙනවා.. :angry:

    අනික උබ විනය විරෝදී වැඩක් කරනවානම් උබේ අකවුන්ට් එක චෙක් කරන්න පුළුවන්. :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹට ඔෆිස් එකෙන් පඩියක් ගෙවන්නෙ ඒ වෙලාවට වෙන අයත් එක්ක පර්සනල් චැට් දාන්න නෙමේ. මිනිස්සු ඔෆිස් එකේ වැඩට ඇවිල්ල කරන දේවල් මොනිටර් කරන්න ඔෆිස් එකට අයිතියක් තියනවා.
     
    Razztha

    Junior member
  • Nov 18, 2012
    157
    8
    18
    Alawwa
    උඹට ඔෆිස් එකෙන් පඩියක් ගෙවන්නෙ ඒ වෙලාවට වෙන අයත් එක්ක පර්සනල් චැට් දාන්න නෙමේ. මිනිස්සු ඔෆිස් එකේ වැඩට ඇවිල්ල කරන දේවල් මොනිටර් කරන්න ඔෆිස් එකට අයිතියක් තියනවා.

    eka atta bn
    wada karala kallath ekka chat kare ekama office eke
    eka kiyawanna aiyithik tiyeda bn
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    ඔෆිස් එක පුද්ගලික දේවල් වලට පාවිච්චි කරන එක වැරදියි. නමුත් හැමවෙලේම චැට් නොකර ඉන්නත් බෑ තමා..:rofl: මචං මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා. අපි ඔෆිස් ඉවර වෙද්දි ලොග් අවුට් වෙනවා.. කීප දවසක් ඔෆිස් එකේ ඉඳන් ගෙදර ආවම කෑල්ලගේ අකවුන්ට් එක ලොගින් වෙලා ඔන්ලයින් පෙන්නනවා..:oo: පස්සේ බැලින්නම් මැනේජරයා ලොග් වෙලා..මූ පොර ටෝක් දෙන ගෑණු පෙරේතයෙක් නමුත් කෙල්ලෙක් නෑ..:no: මම චැට් එකේ ටයිප් කලා උගේ නමින්ම ගහලා කිව්වා...තෝ රට ගිහින් ගෑණු එක්ක බුදියලා ෆොටෝ ගහලා 4න් එකේ සේව් කරන් ඉන්න ඒවා රට වටේම යවලා තොගේ ගෙදර ඇවිත් තෝව පුටුවක බැඳලා තොගේ ඉස්සරහම තොගේ අම්මයි තාත්තයි කපලා මරණවා. තව විනඩි 5ක් දෙන්නම්. ලොග් අවුට් වෙයන් කියලා....
    එදා ඉඳන් කරදර නෑ.:rofl:
    මෙන්න මේ කෝඩ් එක ගහලා බලපං ස්කයිප් චැට් එකේ ඕන එක්කෙනෙක්ගේ චැට් බොක්ස් එකේ..ඒක කාටවත් පෙන්නන්නේ නෑ..මේ තමා ඔයාගේ දැනට ලොග් වෙලා ඉන්න එන්ඩ් පොයින්ට් ටික.
    /showplaces
    මේක ගහලා එන්ටර් කලාම මෙහෙම ඔයාගේ අකවුන්ට් එකෙන් ලොග් වෙලා ඉන්න ඩිවයිසස් පෙන්නයි

    {XXXXXX0-XXXXF-XXX-XXXXXXX-XXXXXX} 'COMPUTER NAME' (Windows Skype)
    {XXXXXXX-bXXX-XXXXX-XXXX-XXXXXXXXXX} 'localhost' (Android Skype)

    මේක ගහලා එන රිසාල්ට් වලින් ඔයා නොදන්න ඒවා අයින් කරන්න මෙහෙම
    /remotelogout

    මේකෙන් දැනට ඔයා මේ කෝඩ් එක ගහපු ඩිවයිස් එකේ හැර අනිත් හැම ඩිවයිස් එකෙන්ම ලොග් අවුට් වෙනවා..ඒ කියන්නේ ඔයාගේ කොම් එකෙන් නම් මේක ටයිප් කලේ 4න් එකේ ස්කයිප් ආපහු ඔයාට ලොගින් වෙන්න වේවි.

    ඔයාලගේ නෙට්වර්ක් එක මොනිටර් කරනවද බලන්න වයර් ෂාක් වගේ එකක් පාවිච්චි කරන්න..
    සාමාන්‍යයෙන් නෙට්වර්ක් මොනිටර් කරනවානම් ඒක දැනුම් දෙන්න ඕන නේද ඒ නෙට්වර්ක් එක පාවිච්චි කරන අයට?? ඒකයි මනුස්සකම:)

    Razztha

    Junior member
  • Nov 18, 2012
    157
    8
    18
    Alawwa
    ඔෆිස් එක පුද්ගලික දේවල් වලට පාවිච්චි කරන එක වැරදියි. නමුත් හැමවෙලේම චැට් නොකර ඉන්නත් බෑ තමා..:rofl: මචං මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා......
    /showplaces
    මේක ගහලා එන්ටර් කලාම මෙහෙම ඔයාගේ අකවුන්ට් එකෙන් ලොග් වෙලා ඉන්න ඩිවයිසස් පෙන්නයි

    {XXXXXX0-XXXXF-XXX-XXXXXXX-XXXXXX} 'COMPUTER NAME' (Windows Skype)
    {XXXXXXX-bXXX-XXXXX-XXXX-XXXXXXXXXX} 'localhost' (Android Skype)

    මේක ගහලා එන රිසාල්ට් වලින් ඔයා නොදන්න ඒවා අයින් කරන්න මෙහෙම
    /remotelogout

    මේකෙන් දැනට ඔයා මේ කෝඩ් එක ගහපු ඩිවයිස් එකේ හැර අනිත් හැම ඩිවයිස් එකෙන්ම ලොග් අවුට් වෙනවා..ඒ කියන්නේ ඔයාගේ කොම් එකෙන් නම් මේක ටයිප් කලේ 4න් එකේ ස්කයිප් ආපහු ඔයාට ලොගින් වෙන්න වේවි.

    ඔයාලගේ නෙට්වර්ක් එක මොනිටර් කරනවද බලන්න වයර් ෂාක් වගේ එකක් පාවිච්චි කරන්න..
    සාමාන්‍යයෙන් නෙට්වර්ක් මොනිටර් කරනවානම් ඒක දැනුම් දෙන්න ඕන නේද ඒ නෙට්වර්ක් එක පාවිච්චි කරන අයට?? ඒකයි මනුස්සකම:)

    thanx machan ape bosa cheeththyak bn
    mai kallai ekama office eke wada karanne apita kamathi na bosa api ithn welawakata thada unama anam manm kiynwa skype eken eka ithn ape katawak
    mu ewa balala apita bannane bn :(
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    thanx machan ape bosa cheeththyak bn
    mai kallai ekama office eke wada karanne apita kamathi na bosa api ithn welawakata thada unama anam manm kiynwa skype eken eka ithn ape katawak
    mu ewa balala apita bannane bn :(

    yako okata kana palenna dekak gahala wena rassawak hoyaganinko bn ballo wage banum ahagena inne.
     
    aloy123

    Junior member
  • Mar 14, 2015
    85
    5
    8
    2007 IT Policy wala thiyenawa Office mail ekak private use karanna baha kiyala. oyage Skype account eka haduwa office mail eken office wadata nam ehema chat kara kiyala loku aulak naha. namuth oya office mail eken skype haduwe private wadatanam eya ithamath waradi kriyawak. mokada mama dakala thiyenawa office mail account ekata FB wala status genna gannawa. ethakota office mail eka capacity eka pirenawa.
     
    office ekenmai kiwe bn e acc eka dala hadanna kiyala
    anika bn mai kallai ekama office eke ekama IT dev karanne ekama thana
    eyatai matai chat karanna tahanamak na
    eth bn bosa ape chat balala apita banna
    bosata ithn nm anam kiyanwane koheth ewa balala tamai ithn