private chat karanda phone eken personal account eka use karapanko



උඹට ඔෆිස් එකෙන් පඩියක් ගෙවන්නෙ ඒ වෙලාවට වෙන අයත් එක්ක පර්සනල් චැට් දාන්න නෙමේ. මිනිස්සු ඔෆිස් එකේ වැඩට ඇවිල්ල කරන දේවල් මොනිටර් කරන්න ඔෆිස් එකට අයිතියක් තියනවා.
මචං මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා. අපි ඔෆිස් ඉවර වෙද්දි ලොග් අවුට් වෙනවා.. කීප දවසක් ඔෆිස් එකේ ඉඳන් ගෙදර ආවම කෑල්ලගේ අකවුන්ට් එක ලොගින් වෙලා ඔන්ලයින් පෙන්නනවා..
පස්සේ බැලින්නම් මැනේජරයා ලොග් වෙලා..මූ පොර ටෝක් දෙන ගෑණු පෙරේතයෙක් නමුත් කෙල්ලෙක් නෑ..
මම චැට් එකේ ටයිප් කලා උගේ නමින්ම ගහලා කිව්වා...තෝ රට ගිහින් ගෑණු එක්ක බුදියලා ෆොටෝ ගහලා 4න් එකේ සේව් කරන් ඉන්න ඒවා රට වටේම යවලා තොගේ ගෙදර ඇවිත් තෝව පුටුවක බැඳලා තොගේ ඉස්සරහම තොගේ අම්මයි තාත්තයි කපලා මරණවා. තව විනඩි 5ක් දෙන්නම්. ලොග් අවුට් වෙයන් කියලා....

ඔෆිස් එක පුද්ගලික දේවල් වලට පාවිච්චි කරන එක වැරදියි. නමුත් හැමවෙලේම චැට් නොකර ඉන්නත් බෑ තමා..මචං මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා......
/showplaces
මේක ගහලා එන්ටර් කලාම මෙහෙම ඔයාගේ අකවුන්ට් එකෙන් ලොග් වෙලා ඉන්න ඩිවයිසස් පෙන්නයි
{XXXXXX0-XXXXF-XXX-XXXXXXX-XXXXXX} 'COMPUTER NAME' (Windows Skype)
{XXXXXXX-bXXX-XXXXX-XXXX-XXXXXXXXXX} 'localhost' (Android Skype)
මේක ගහලා එන රිසාල්ට් වලින් ඔයා නොදන්න ඒවා අයින් කරන්න මෙහෙම
/remotelogout
මේකෙන් දැනට ඔයා මේ කෝඩ් එක ගහපු ඩිවයිස් එකේ හැර අනිත් හැම ඩිවයිස් එකෙන්ම ලොග් අවුට් වෙනවා..ඒ කියන්නේ ඔයාගේ කොම් එකෙන් නම් මේක ටයිප් කලේ 4න් එකේ ස්කයිප් ආපහු ඔයාට ලොගින් වෙන්න වේවි.
ඔයාලගේ නෙට්වර්ක් එක මොනිටර් කරනවද බලන්න වයර් ෂාක් වගේ එකක් පාවිච්චි කරන්න..
සාමාන්‍යයෙන් නෙට්වර්ක් මොනිටර් කරනවානම් ඒක දැනුම් දෙන්න ඕන නේද ඒ නෙට්වර්ක් එක පාවිච්චි කරන අයට?? ඒකයි මනුස්සකම

thanx machan ape bosa cheeththyak bn
mai kallai ekama office eke wada karanne apita kamathi na bosa api ithn welawakata thada unama anam manm kiynwa skype eken eka ithn ape katawak
mu ewa balala apita bannane bn![]()
2007 IT Policy wala thiyenawa Office mail ekak private use karanna baha kiyala. oyage Skype account eka haduwa office mail eken office wadata nam ehema chat kara kiyala loku aulak naha. namuth oya office mail eken skype haduwe private wadatanam eya ithamath waradi kriyawak. mokada mama dakala thiyenawa office mail account ekata FB wala status genna gannawa. ethakota office mail eka capacity eka pirenawa.