Skype sex චැට්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,851
    4,512
    113
    මම කෙල්ලෙක්ගෙ නමක් දාල Skype ID 1ක් හැදුව .කොල්ලෙක් සෙට් වෙලා sex චැට් කරන්න කතා කරනව .මුට පොඩි ගේමක් දෙන්න skype record කරන්න විදියක් කියපල්ලකෝ දැන් දවස් 2ක් විතර ඌව ගානට අන්දලා තියෙන්නේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම කෙල්ලෙක්ගෙ නමක් දාල Skype ID 1ක් හැදුව .කොල්ලෙක් සෙට් වෙලා sex චැට් කරන්න කතා කරනව .මුට පොඩි ගේමක් දෙන්න skype record කරන්න විදියක් කියපල්ලකෝ දැන් දවස් 2ක් විතර ඌව ගානට අන්දලා තියෙන්නේ

    එපා උට්ටො එහෙම කරන්න .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    මම කෙල්ලෙක්ගෙ නමක් දාල Skype ID 1ක් හැදුව .කොල්ලෙක් සෙට් වෙලා sex චැට් කරන්න කතා කරනව .මුට පොඩි ගේමක් දෙන්න skype record කරන්න විදියක් කියපල්ලකෝ දැන් දවස් 2ක් විතර ඌව ගානට අන්දලා තියෙන්නේ

    කෙල්ලෙක් වගේ කතා කරන්න සොෆ්ට්වරේ එකක් තියෙනවා මචන් AV Voice Changer Software Diamond 7.0.51 කියලා එකෙන් අපි කතා කරන එක කෙලෙක් ගේ කටහඩ හැරෙනවා. Skype , Facebook , Phone Call ඔකොටම වැඩ Try කරලා බලපන්.

    නැත්තම් ඌට උබේ නො දීපන් දීලා කියපන් අම්මා ඉන්නවා. ඒක නිසා මන් හෙලෝ කියන්නම්. කියලා ඊට පස්සේ උබේ අක්කා කෙනක් හරි යාලු කෙල්ල ඉන්න අහලකින් Phone එක තියලා මාරු වෙයන් ටිකකට. අරු කතා කරද්දී Answer කරන්නේ උබේ අක්කා නැත්තම් යාලුවා. එක සැරේ පැනලා Phone එක උදුරලා කට් කරපන්. වැඩේ ත්ක්කටම හරි.

    මමත් හිසේ කෙස් ගානට අන්දලා තියෙනවා මෝඩයන්ව. Ez Cash එකක් දාගනින් අන්දලා
     
    Last edited:

    ela. ummaaa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලෙක් වගේ කතා කරන්න සොෆ්ට්වරේ එකක් තියෙනවා මචන් AV Voice Changer Software Diamond 7.0.51 කියලා එකෙන් අපි කතා කරන එක කෙලෙක් ගේ කටහඩ හැරෙනවා. Skype , Facebook , Phone Call ඔකොටම වැඩ Try කරලා බලපන්.

    නැත්තම් ඌට උබේ නො දීපන් දීලා කියපන් අම්මා ඉන්නවා. ඒක නිසා මන් හෙලෝ කියන්නම්. කියලා ඊට පස්සේ උබේ අක්කා කෙනක් හරි යාලු කෙල්ල ඉන්න අහලකින් Phone එක තියලා මාරු වෙයන් ටිකකට. අරු කතා කරද්දී Answer කරන්නේ උබේ අක්කා නැත්තම් යාලුවා. එක සැරේ පැනලා Phone එක උදුරලා කට් කරපන්. වැඩේ ත්ක්කටම හරි.

    මමත් හිසේ කෙස් ගානට අන්දලා තියෙනවා මෝඩයන්ව. Ez Cash එකක් දාගනින් අන්දලා

    උඹ හිතන්නේ දැන් ඕක කරන්න මූ ඉන්න අහලක ගෑනු ඉන්නවා කියලද? :rofl::rofl:

    මූ ඉන්නේ තනිකර අරාබිය වගේ කාන්තාර පෙදෙසක මට හිතෙන්නේ..:lol:

    ගෑනු පුළුටක් නැති සීන් එකක් තියෙන්නේ..:lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,512
    113
    උඹ හිතන්නේ දැන් ඕක කරන්න මූ ඉන්න අහලක ගෑනු ඉන්නවා කියලද? :rofl::rofl:

    මූ ඉන්නේ තනිකර අරාබිය වගේ කාන්තාර පෙදෙසක මට හිතෙන්නේ..:lol:

    ගෑනු පුළුටක් නැති සීන් එකක් තියෙන්නේ..:lol:

    dan office ban inne
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,651
    942
    113
    Australia
    මම නම් කියන්නෙ මේ එළකිරියෙ ඔක්කොම එකතු වෙලා කොට නිහාල්ට කෙල්ලෙක් කොහෙන් හරි හොයල දුන්නොත් ඒක නිවන් දකින්න පුලුවන් පිනක් වෙයි.
    හැබැයි ඉතින් කෙල්ලට නම් අපායෙ ගියා වගේ තියේවි. මොකද ඒකිට පැය 24 ම කටුඉඹුලෙ නැගල ඉන්නව වගේ ඇමිනිලා ඉන්න වෙන හින්දා.