Rs 20000 ට අඩුවෙන් SKYPE VIDEO CALL ගන්න පුළුවන් Android phone එකක් හරි Chineese Android Tab එකක් හරි කියනවද. Chineese Android Tab එකක් නම් වැඩ හොදය.
දන්න අය පොඩ්ඩක් කියන්නකෝ ලොකු උදවුවක්.
Chineese Android Tab honda brand monada machanla??
Last edited:
mama hitanne oya kiyanne zigogana neda.. thanku machan reply ekata
