Skype Web version එකක් විදියට දැන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Skype Web version එකක් විදියට දැන්

    Skype දැන් Web version එකක් විදියට දෙන්න අරන්. Microsoft ලා දැනට මේක දැනට Beta Version එකක් විදියට දෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. Skype web මෘදුකාංගය Internet Explorer, Google Chrome, Safari සහ Firefox යන Web Browser සහය දක්වන නමුත් මේක බාවිතා කරන්න එංගලන්තයේ ඉන්න ඕනේ කියලා තමයි කියන්නේ. මෙතනින් ගිහින් ලොග් වෙන්න https://web.skype.com/en/

    ලංකවේ අපිට IP එක මාරු කරගෙන යන්න පුලුවන් ඉතින්.

    මේක ගොඩක් වැදගත් වෙන්නේ Skype Install කළාම slow වෙන පරිගණක තියෙන අයට තමයි ඉතින්.

    skype-web.jpg
     
    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    ela wadak.
    lankawen log wenna puluwan machan.habai invitation seen ekak enawa mehema.

    "Computer says no…
    Sorry, Skype for Web (Beta) is invitation only at this time."
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ela wadak.
    lankawen log wenna puluwan machan.habai invitation seen ekak enawa mehema.

    "Computer says no…
    Sorry, Skype for Web (Beta) is invitation only at this time."

    UK IP එකක් ඕනේ වෙයි මන් හිතන්නේ එත්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇති යංතං.. ලඟදීම ලඞ්කාවටත් දෙයි නේ :yes: :yes: :yes:
    කලින් නම් imo.im එකෙන් ගියෙ.. පස්සෙ ඒකත් නෑ ඒ නිසා සකයිප් දාන්නම වුනා... :( :( (
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඇති යංතං.. ලඟදීම ලඞ්කාවටත් දෙයි නේ :yes: :yes: :yes:
    කලින් නම් imo.im එකෙන් ගියෙ.. පස්සෙ ඒකත් නෑ ඒ නිසා සකයිප් දාන්නම වුනා... :( :( (

    දෙයි තාම Beta නේ. දැනුත් පුලුවන් IP වෙනස් කරගෙන යන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    skype godak slow naa neda ban....
    danatmath google hangout eke oya wada tika thiyanawa ne.. :yes:

    මන් Linux නේ ඒක නිසා මටනම් ටිකක් වත් slow නැහැ. hangout load කරන්න ලොකු Internet කෙනෙක්ෂන් එකක් ඕනේ බන්. මටනම් hangout මගුල පෙන්න බැහැ Gtalk තමයි හොදම
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන් Linux නේ ඒක නිසා මටනම් ටිකක් වත් slow නැහැ. hangout load කරන්න ලොකු Internet කෙනෙක්ෂන් එකක් ඕනේ බන්. මටනම් hangout මගුල පෙන්න බැහැ Gtalk තමයි හොදම

    Linux wala speed! eeke ahanna deyak na :yes:
    mamath Linux mint 17 + windows 7 use kale..
    Windows aaye daanna una eken passe linux damme na thaama. :(
    July 29 Windows 10 free dena nisa inne eekath ekkama aapahu linux daanna balaagena. :cool:

    Gtalk wala video calls ganna ba neda ban?
    mama langadi use kale na. chat + voice calls witharai neda? :oo:

    ara kathaawa hari. Google lage features run wenna connection eka eka honda wenna oona. ethakota nam ela. naththam tikak epa wenawa thama.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Linux wala speed! eeke ahanna deyak na :yes:
    mamath Linux mint 17 + windows 7 use kale..
    Windows aaye daanna una eken passe linux damme na thaama. :(
    July 29 Windows 10 free dena nisa inne eekath ekkama aapahu linux daanna balaagena. :cool:

    Gtalk wala video calls ganna ba neda ban?
    mama langadi use kale na. chat + voice calls witharai neda? :oo:

    ara kathaawa hari. Google lage features run wenna connection eka eka honda wenna oona. ethakota nam ela. naththam tikak epa wenawa thama.

    Video Call බැහැ වොයිස් කෝල් විතරයි Gtalk වලින් ගන්න පුලුවන්. ඔව් Google එකේ හැම සයිට් එකක් වගේම ලෝඩ් කරන්න දැන් 1Mbps විතර ඕනේ. ඒ වගේම හෙනට Data අපරදේ යනවා උන්ගේ වැඩකට නැති වැඩ කෑලි ලොඅඩ් වෙනකොට.