Skype Web version එකක් විදියට දැන්
Skype දැන් Web version එකක් විදියට දෙන්න අරන්. Microsoft ලා දැනට මේක දැනට Beta Version එකක් විදියට දෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. Skype web මෘදුකාංගය Internet Explorer, Google Chrome, Safari සහ Firefox යන Web Browser සහය දක්වන නමුත් මේක බාවිතා කරන්න එංගලන්තයේ ඉන්න ඕනේ කියලා තමයි කියන්නේ. මෙතනින් ගිහින් ලොග් වෙන්න https://web.skype.com/en/
ලංකවේ අපිට IP එක මාරු කරගෙන යන්න පුලුවන් ඉතින්.
මේක ගොඩක් වැදගත් වෙන්නේ Skype Install කළාම slow වෙන පරිගණක තියෙන අයට තමයි ඉතින්.