skype walatath hari wage...microsoft eken gaththa neda.......
hmmmmmm..un gatta dawase edan mokaka hari aulk...dan kiyav salli deela hoda version ekakata update karaganna kiyala....

skype walatath hari wage...microsoft eken gaththa neda.......

hmmmmmm..un gatta dawase edan mokaka hari aulk...dan kiyav salli deela hoda version ekakata update karaganna kiyala....![]()
hmmmmmm..un gatta dawase edan mokaka hari aulk...dan kiyav salli deela hoda version ekakata update karaganna kiyala....![]()
Skype nam down thamaikiyala wedak ne mcnz.....mun salli wedi kamata skype eka aragena......free kathakarana ekatath wede dei wage.....
but Microsoft eka oya kiyana tharam daraunu nae 
dan skype ekata kalin ne un Windows Live Messenger eka gahuwe 
eka adatath free ne 

dakkada un kiyala tiiyenwa kawadahari free calls uth denawa lu
Microsoft eken gdk dewal free dila tiyenwa n denawa thama
Microsoft Math,Windows Live messenger,movie maker,family photo sharing,microsoft essentials(virus guard) etc...



eth ehema une nae ne
ekata dunna answer eka thama me
ඔව් එක අයිති නම් උනා තමයි හැබැයි ඔක අනිවා නොමිලෙ දුන්න දෙවල් නොමිලෙම දෙනවා![]()
අනික මෙතන සමහර අය බිල් ගෙට්ස් ට බැනලා තියෙනවා!එත් උබලා පාවිච්චි කරන්නෙ වින්ඩොස් නෙද??? ඇත්ත එ වගෙ එකක් නිකන් දෙන්න බැ බන්!!උන් දිවා රැ මහන්සි වෙල කොඩ් කරලා හදන එවා නිකන් දිලා හරියනවද?? හරි මෙහෙම කියපන් කො!! දැන් උබ ඉස්කොලෙ ප්රොජෙක්ට් එකකට දිවා රැ නිදිමරන් මහන්සියෙන් හදනවා!!එත් උබෙ යාලුවා එක හරි ආතල් එකෙ අරන් පෙන්නවා!!එතකොට උබට මොනවද හිතෙන්නෙ?? උබ උට ඔක නිකන් දෙනවද??
අනික මයිකොසොෆ්ට් එක නිකන් දෙන සෙවාවන් තියෙනවා ගොඩක්(MIcrosoft Math, and some windows softwares)
windows live messenger එක එදා ඉදලා උබලට දුන්නෙ නිකන් නෙද?? උබලා අදත් පාවිච්චි කරන එක නිකන් නෙද ගත්තෙ?? එවගෙම තමා skype එකත්
කොහොමත් ඉස්සරහට නොමිලෙ කතා කරන එවා තමයි ගොඩක් අය හදන්නෙiphone,Ipod වලට facetime හැදුවා
එ වගෙ තවත් හදයි
![]()
mokada me.............................![]()
eth contacts serama Offline 