Skyscraper (2018) - Spoiler Alert

Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ඔක්කොම හොඳයි අර රොකා බිල්ඩිමට පනින එක තමා පොඩ්ඩක් අව්ලට තිබ්බේ. ඒ ගැන හුඟක් දෙනෙක් එක එක දේවල් කියල තිබුනා. ඒත් සමස්තයක් හැටියට ගත්තොත් පට්ට ෆිල්ම් එකක් රොකාගෙන් බලපු
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    මේ ෆිල්ම් එක ඊයෙ බැලුව
    ෆිල්ම් එක හොඳයි :yes:

    පට්ට බිල්ඩින් එකක් නේ ගහල තියෙන්නෙ..

    ඇයි බං ඒක ගිනි තියන්ඩ හදන්නෙ කට්ටියක්?

    matanam awankawama set une naa eka..
    hodai filumak widiata balagana inna.
    boru godak...