SL කෙල්ලන්ගෙ අලුත්ම psyco රැල්ල

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    SL කෙල්ලන්ගෙ අලුත්ම psyco රැල්ල

    ලංකාවෙ කෙල්ලන්ගෙ අලුත්ම සයිකො රැල්ල පෝන් එකේ බූට් සින්දුවක් රෙකෝඩ් කරල Youtube එකෙයි FB එකෙයි දාන එක..:D:D
    ඉන්පස්සෙ ඒක මෙලෝ සිහියක් නැතුව රෑ එලිවෙනකන් දන්න නොදන්න හැම එකාටම ෂෙයා කරල,,,ඔක්කොම කරන්න තියෙන වැඩ නවත්තල කන්නෙ බොන්නෙ නිදා ගැන්නෙත් නැතුව එෆ් එම් හරි ටීවි නාලිකාවකින් හරි රෙකෝඩින් එකට එන්න කියයි කියල බලාගෙන ඉන්න එක:D:D

    තව මේවගේ කේස් තියෙනව ගොඩක්,,,මේක බෝවෙන ලෙඩක් වගේ පැතිරීගෙන එනවා
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    6ztxdf.png
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොකක්ද බන් ලංකාවෙ සිංහල ගෑනුන්ට වෙලා තියෙන්නෙ:rofl:
    මෙහෙම යනකොට මුන්ම මුන්ගෙ නියුඩ් විඩියෝ තරගෙට අප්ලෝඩ් කරයි ලගදිම

    ගොඩක් ඉස්කෝලවලත් කෙල්ලො ඉගෙනීම පැත්තක දාල මේවගේ සීන් කරනවලු දැන්

    කලියුග කාලෙ හරියටම හරි වගේ...පොඩි කෙල්ලො පවා මෝල් වීම හැර කරන වෙන දෙයක් නෑ දැන්
    :D
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    බහුතරයක් කෙල්ලන්ට හරියට තේ එකක් හදා ගන්න බෑ...

    ඒ උනාට රැගිල්ල නම් උපරිම...... නැද්ද හා...?

    • Like
    Reactions: LZP1992

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බහුතරයක් කෙල්ලන්ට හරියට තේ එකක් හදා ගන්න බෑ...

    ඒ උනාට රැගිල්ල නම් උපරිම...... නැද්ද හා...?

    එහෙම උන් බැන්දොත් " අවසාන කසාදයයි මාගේ " තමයි කියන්න වෙන්නේ කොල්ලන්ට.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මොකක්ද බන් ලංකාවෙ සිංහල ගෑනුන්ට වෙලා තියෙන්නෙ:rofl:
    මෙහෙම යනකොට මුන්ම මුන්ගෙ නියුඩ් විඩියෝ තරගෙට අප්ලෝඩ් කරයි ලගදිම

    ගොඩක් ඉස්කෝලවලත් කෙල්ලො ඉගෙනීම පැත්තක දාල මේවගේ සීන් කරනවලු දැන්

    කලියුග කාලෙ හරියටම හරි වගේ...පොඩි කෙල්ලො පවා මෝල් වීම හැර කරන වෙන දෙයක් නෑ දැන්
    :D

    dan lamai igena ganne na..... boot song ude idan eli wenakam ahawana..... nikan ganja gahala wage sihina loka wala jiwath wenne.....

    hariyata tea ekakwath hadaganna ba.....