SL කෙල්ලන්ගෙ අලුත්ම psyco රැල්ල
ලංකාවෙ කෙල්ලන්ගෙ අලුත්ම සයිකො රැල්ල පෝන් එකේ බූට් සින්දුවක් රෙකෝඩ් කරල Youtube එකෙයි FB එකෙයි දාන එක..

ඉන්පස්සෙ ඒක මෙලෝ සිහියක් නැතුව රෑ එලිවෙනකන් දන්න නොදන්න හැම එකාටම ෂෙයා කරල,,,ඔක්කොම කරන්න තියෙන වැඩ නවත්තල කන්නෙ බොන්නෙ නිදා ගැන්නෙත් නැතුව එෆ් එම් හරි ටීවි නාලිකාවකින් හරි රෙකෝඩින් එකට එන්න කියයි කියල බලාගෙන ඉන්න එක

තව මේවගේ කේස් තියෙනව ගොඩක්,,,මේක බෝවෙන ලෙඩක් වගේ පැතිරීගෙන එනවා

Last edited: