SL Air Froce Helicopter Crash

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මටත් හිතෙන්නේ ගේ බේරපු සීන් එකක් තියෙන්නේ
    කිසිම පිට දේපල හානියක් නෑනේ. එන ලයින් එකේ ආවනම් ගෙට තමා කඩා වදින්නේ. අනේ මන්දා
    උන් මිනිස්සු නෙමේ නේද බන්ස්. මාරම ආකල්ප
    :):)
    සියළු දෙනාටම නිවන් සුව පතනවා:sorry::sorry:

    ow natham ehema rumak gahnna one wenne na monwa unath katawath haniyak kare na ne wen ratawal wala kadan watenne gewal wala minisuth maragana.

    4 denatama niwan suwa labenna one.:(:(:(
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    ඔතන එක කොල්ලෙක් නුවර පළාතේ මාර්තු බදින්න ඉදල තියෙන්නේ. :(
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63

    එතන නුවර කෙනෙකුට ඉන්නේ බලඝණ නායක බුද්ධි වීබැද්ද. ගම් පළාත දෙල්තොට, හේවාහැට කියන ගම. (ලංකාවේ පලමු තේ පැලය සිටුවන ලද ලූල්කදුර තේ වතු යාය කිට්ටුවම) 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත් වෙලා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උසස්පෙළ දක්වා ඉගෙනුම ලබනවා. 2005 ‍හෝ 2006 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට Flying Officer කෙනෙක් විදියට එකතු වෙනවා. ඔහු තමයි අනතුරට පත් යානාවේ ප්‍ර‍ධාන නියමුවා. ඔහු නම් බැදලා දැන් අවුරුදු 6-7ක් වගේ වෙනවා. දුවටත් දැන් අවුරුදු 4 කට කිට්ටුයි. තවත් මොනවාද ඔහු ගැන දැන ගන්න ඕනේ?
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    එතන නුවර කෙනෙකුට ඉන්නේ ගෘෘප් කපිතාන් බුද්ධි වීබැද්ද. ගම් පළාත දෙල්තොට, හේවාහැට කියන ගම. (ලංකාවේ පලමු තේ පැලය සිටුවන ලද ලූල්කදුර තේ වතු යාය කිට්ටුවම) 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත් වෙලා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උසස්පෙළ දක්වා ඉගෙනුම ලබනවා. 2005 ‍හෝ 2006 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට Flying Officer කෙනෙක් විදියට එකතු වෙනවා. ඔහු තමයි අනතුරට පත් යානාවේ ප්‍ර‍ධාන නියමුවා. ඔහු නම් බැදලා දැන් අවුරුදු 6-7ක් වගේ වෙනවා. දුවටත් දැන් අවුරුදු 4 කට කිට්ටුයි. තවත් මොනවාද ඔහු ගැන දැන ගන්න ඕනේ?

    eya new bn kulathunga kyna kenek. mn hthanne kella Nuwara palathe
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ඇන්ටික් පේලේන් වල යන උන්ට ඔහොම වෙලා මදි :P

    මෙවන් අකල්මරණ නොවේවා!නිවන් සුව පතමු 💐:lol:

    තෝ වගේ දාර මල්පොන්නයො හන්දා තමයි කිරිය මේ වගේ පට්ට චාටර් වෙලා තියෙන්නේ. යකෝ.... ඒ විරෝධාර රණවිරුවන් ඔය ගුවන් යානයේ ගියේ තොපි වගේ බහුතරයක් කෙලෙහිගුණයක් නැති එවුන් වෙනුවෙන් ලස්සන රටක් හදන්න තම රාජකාරී දායකත්වය දෙන්න. තෝ දන්නවාද ඒ රණවිරුවෝ ඒ අවස්ථාවේදී ආවේක්ෂණ රාජකාරියක යෙදී සිටිය බව.

    ඒක තොට තේරෙන භාෂාවෙන් කිව්වොත් ගුවනේ සිට ඔත්තු බැලීමක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් යුද්ධය අවසන් උනාට පස්සේ කදවුරු ඇතුලට වෙලා ඉදන් සැප ගන්නේ නැතිව මහජනයාට සේවයක් කරන්න ගුවන් හමුදාව සතු සම්පත් භාවිතා කරලා ගුවනේ ඉදන් ගංජා වගා කරන ස්ථාන, නීති විරෝධී පස් හෝ වැලි කැපීම සිදු කරන ස්ථාන, වනාන්තර එලි පෙහෙලි කරන ස්ථාන හෝ වෙනත් පරිසර විනාශයන් සිදු කරන ස්ථානයන් නිරීක්ෂණය කරලා නෛතික ක්‍රියාමාර්ග සිදු කිරීම සදහා ඒ නිරීක්ෂණ දත්තයන් විශේෂ කාය්‍යර්‍ බලකාය වෙත ලබාදීම සිදු කරනවා. එම දත්තයන් ඔස්සේ විශේෂ කාය්‍යර්‍ බලකාය වැටලීම් හා මෙහෙයුම් සිදු කරලා භුමියේ සිදු වන විනාශකාරී ක්‍රියාවන් වැලැක්වීමට පියවර ගන්නවා.

    NEWS බැලුවනම් තොට තේරෙයි මේ අනතුරට පත් යානාව බේරගන්න එය පදවන ලද ප්‍ර‍ධාන නියමුවා වන බලඝණ නායක බුද්ධි වීබැද්ද මහතා සහ සහය නියමුවා උන බලපන්ති නායක ලංකාපුර කුලතුංග මහතා කොපමණ උත්සාහයක් ගන්නවාද කියලා..

    ඔවුන් විසින් යානය CCTV පැවති නිවසේ ඝට්ටනය වීම වලක්වා ගැනීම සදහා දැඩිව යානය වෙනත් මිනිසුන් රහිත ස්ථානයකට වෙත හරවා ගන්නවා. ඒ කරන්නේ යානය මිනිසුන් රහිත ස්ථානයකට පතිත කරන්න උත්සාහ කර වෙන්න තියන ජීවිත හා දේපළ හානිය අවම කරගන්න කරන උත්සාහයක්. අන්තිම මොහොත දක්වාම ඔවුන් මහජනයාට හානියක් නොවෙන ලෙස යානය හසුරුවන්න දැඩි උත්සහයක් අරන් මිනිසුන් නැති තැනකට යානය පතිත කරන්න සමත් වෙනවා.

    ඔනෑම ගුවන් නියමුවෙක් දන්නවා හදිසි අවස්ථාවක ගුවන් යානයක් පොලවට පතිත කිරීමේදී ගුවන් යානයේ තටු පොලවට සමාන්තරගතව තබා ගත යුතු බව. එකෙන් යානය ගිනි ගැනීමට තියන අවස්ථාව අවම මට්ටමක පවත්වා ගන්න පුඵවන්. මොකද කිව්වොත් යානයේ යට කොටස් පොලවේ වැදුනම යානයේ ඉන්ධන ටැංකි වලට හානිවීමේ සම්භාවිතාවය ඉතා අවම වෙනවා. නමුත් CCTV දර්ශණ වල හොදින්ම පේනවා යානය පොලවට පතිතවීමට මොහොතකට පෙර යානයේ තටු පොලවට ලම්භාකාරව පවතින බව. ඊට හේතුව CCTV දර්ශණ පටිගත වු නිවස හා එහි සිටි මිනිසුන් බේරාගන්න නියමුවා සහ සහය නියමුවා විසින් හැකි උපරිම අයුරින් යානය හැරවීමක් කරන නිසා.

    ඔවුන් අන්තිම මොහොතේදී හොදින්ම දැන සිටියා යානය හැරවීමක් කලොත් පතිත වු විගස යානය ගිනි ගැනීමෙන් තම ජීවිතයට හානියක් වන බව. ඒත් ඔවුන් අන්තිම මොහොත දක්වාම හිතන්නේ මහජනතාව සහ දේපල වල ආරක්ෂාව ගැන. ඔවුන් තම ජීවිත පරදුවට තියලා මහජනතාවගේ ජීවිත සහ දේපල වල ආරක්ෂාව සදහා අන්තිම මොහොත දක්වාම සටන් කලා. ඔවුන් සැබැම රණවිරුවෝ.

    ලැජ්ජයි යකෝ තෝ වගේ දාර මල් පොන්නයෝ මේ රටේ ජීවත් වීම ගැන. යකෝ තොපිට හීනෙකින් වත් හිතන්න පුඵවන්ද මේ රණවිරුවො කරපු කැප කිරීම කරන්න. තෝ නිවන් සුව පතලා ඒකටත් හිනා වෙන අසික්කිත අසමජ්ජාති වේසා බල්ලෙක් යකෝ.... යකො තමන්ගේ හතුරෙකුටවත් ඔහොම කරන්න එපා. තුක් නොදකින්..... මම නම් කියන්නේ තෝ මේ ලොකෙන් මකබෑවිලාම පළ කියලා...
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    eya new bn kulathunga kyna kenek. mn hthanne kella Nuwara palathe

    ඒ රණවිරැවා ගැන නම් මම වැඩි විස්තරයක් දන්නේ නෑ. නමුත් බලඝණ නායක බුද්ධි වීබැද්ද රණවිරුවා ගැන නම් හොදින් දන්නවා. ඔහු අති දක්ෂ නියමුවෙක්. ඒ රණවිරැවෝ සියඵදෙනාම නැති උනේ අපේ පවට. ඔවුන්ට නිවන් සුව අත්වේවා!!!!!
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    තෝ වගේ දාර මල්පොන්නයො හන්දා තමයි කිරිය මේ වගේ පට්ට චාටර් වෙලා තියෙන්නේ. යකෝ.... ඒ විරෝධාර රණවිරුවන් ඔය ගුවන් යානයේ ගියේ තොපි වගේ බහුතරයක් කෙලෙහිගුණයක් නැති එවුන් වෙනුවෙන් ලස්සන රටක් හදන්න තම රාජකාරී දායකත්වය දෙන්න. තෝ දන්නවාද ඒ රණවිරුවෝ ඒ අවස්ථාවේදී ආවේක්ෂණ රාජකාරියක යෙදී සිටිය බව.

    ඒක තොට තේරෙන භාෂාවෙන් කිව්වොත් ගුවනේ සිට ඔත්තු බැලීමක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් යුද්ධය අවසන් උනාට පස්සේ කදවුරු ඇතුලට වෙලා ඉදන් සැප ගන්නේ නැතිව මහජනයාට සේවයක් කරන්න ගුවන් හමුදාව සතු සම්පත් භාවිතා කරලා ගුවනේ ඉදන් ගංජා වගා කරන ස්ථාන, නීති විරෝධී පස් හෝ වැලි කැපීම සිදු කරන ස්ථාන, වනාන්තර එලි පෙහෙලි කරන ස්ථාන හෝ වෙනත් පරිසර විනාශයන් සිදු කරන ස්ථානයන් නිරීක්ෂණය කරලා නෛතික ක්‍රියාමාර්ග සිදු කිරීම සදහා ඒ නිරීක්ෂණ දත්තයන් විශේෂ කාය්‍යර්‍ බලකාය වෙත ලබාදීම සිදු කරනවා. එම දත්තයන් ඔස්සේ විශේෂ කාය්‍යර්‍ බලකාය වැටලීම් හා මෙහෙයුම් සිදු කරලා භුමියේ සිදු වන විනාශකාරී ක්‍රියාවන් වැලැක්වීමට පියවර ගන්නවා.

    NEWS බැලුවනම් තොට තේරෙයි මේ අනතුරට පත් යානාව බේරගන්න එය පදවන ලද ප්‍ර‍ධාන නියමුවා වන බලඝණ නායක බුද්ධි වීබැද්ද මහතා සහ සහය නියමුවා උන බලපන්ති නායක ලංකාපුර කුලතුංග මහතා කොපමණ උත්සාහයක් ගන්නවාද කියලා..

    ඔවුන් විසින් යානය CCTV පැවති නිවසේ ඝට්ටනය වීම වලක්වා ගැනීම සදහා දැඩිව යානය වෙනත් මිනිසුන් රහිත ස්ථානයකට වෙත හරවා ගන්නවා. ඒ කරන්නේ යානය මිනිසුන් රහිත ස්ථානයකට පතිත කරන්න උත්සාහ කර වෙන්න තියන ජීවිත හා දේපළ හානිය අවම කරගන්න කරන උත්සාහයක්. අන්තිම මොහොත දක්වාම ඔවුන් මහජනයාට හානියක් නොවෙන ලෙස යානය හසුරුවන්න දැඩි උත්සහයක් අරන් මිනිසුන් නැති තැනකට යානය පතිත කරන්න සමත් වෙනවා.

    ඔනෑම ගුවන් නියමුවෙක් දන්නවා හදිසි අවස්ථාවක ගුවන් යානයක් පොලවට පතිත කිරීමේදී ගුවන් යානයේ තටු පොලවට සමාන්තරගතව තබා ගත යුතු බව. එකෙන් යානය ගිනි ගැනීමට තියන අවස්ථාව අවම මට්ටමක පවත්වා ගන්න පුඵවන්. මොකද කිව්වොත් යානයේ යට කොටස් පොලවේ වැදුනම යානයේ ඉන්ධන ටැංකි වලට හානිවීමේ සම්භාවිතාවය ඉතා අවම වෙනවා. නමුත් CCTV දර්ශණ වල හොදින්ම පේනවා යානය පොලවට පතිතවීමට මොහොතකට පෙර යානයේ තටු පොලවට ලම්භාකාරව පවතින බව. ඊට හේතුව CCTV දර්ශණ පටිගත වු නිවස හා එහි සිටි මිනිසුන් බේරාගන්න නියමුවා සහ සහය නියමුවා විසින් හැකි උපරිම අයුරින් යානය හැරවීමක් කරන නිසා.

    ඔවුන් අන්තිම මොහොතේදී හොදින්ම දැන සිටියා යානය හැරවීමක් කලොත් පතිත වු විගස යානය ගිනි ගැනීමෙන් තම ජීවිතයට හානියක් වන බව. ඒත් ඔවුන් අන්තිම මොහොත දක්වාම හිතන්නේ මහජනතාව සහ දේපල වල ආරක්ෂාව ගැන. ඔවුන් තම ජීවිත පරදුවට තියලා මහජනතාවගේ ජීවිත සහ දේපල වල ආරක්ෂාව සදහා අන්තිම මොහොත දක්වාම සටන් කලා. ඔවුන් සැබැම රණවිරුවෝ.

    ලැජ්ජයි යකෝ තෝ වගේ දාර මල් පොන්නයෝ මේ රටේ ජීවත් වීම ගැන. යකෝ තොපිට හීනෙකින් වත් හිතන්න පුඵවන්ද මේ රණවිරුවො කරපු කැප කිරීම කරන්න. තෝ නිවන් සුව පතලා ඒකටත් හිනා වෙන අසික්කිත අසමජ්ජාති වේසා බල්ලෙක් යකෝ.... යකො තමන්ගේ හතුරෙකුටවත් ඔහොම කරන්න එපා. තුක් නොදකින්..... මම නම් කියන්නේ තෝ මේ ලොකෙන් මකබෑවිලාම පළ කියලා...

    Thank you for your excellent explanation.. my brother in law is also in Airforce.. we salute for our heroes...
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Thank you for your excellent explanation.. my brother in law is also in Airforce.. we salute for our heroes...

    බෙහෝම ස්තුතියි සහෝදරයා... ඒත් කිරියේ ඉන්න අමන, පජාත, අසික්කිත, එලොවටත් නැති මෙලොවටත් නැති දාර මල් පොන්නයෝ කියන වේසා බලු කථා දකිනකොට ඇත්තටම මාර දුකක් හිතෙන්නේ. උන්ට හරියට කීබෝඩ් විරයෙක් වත් වෙන්න බෑ. මට කිරියේ ඇඩ්මින්ලා එකතු වෙලා රෙප් කැපුවත් කිරියෙන් මාව බැන් කරලා දැම්මත් කියන්න ඔන දේ සැරටම කියලා තමයි මම නම් යන්නේ. මොකද ඔය වගේ සමනල්ලුන්ට තේරෙන්න හොදට ලුණු ඇඹුල් ඇතිවම වචන වලින් කියන්න තියන දේ කියන්න ඔනේ. ඒකට මම අඵත් එකවුන්ට් ලක්ෂ ගානක් උනත් හදන් මේකට එනවා.... මම මේකේ රෙප් හිගන්න නම් යන්නේ නෑ කවමදාවත්
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    තෝ වගේ දාර මල්පොන්නයො හන්දා තමයි කිරිය මේ වගේ පට්ට චාටර් වෙලා තියෙන්නේ. යකෝ.... ඒ විරෝධාර රණවිරුවන් ඔය ගුවන් යානයේ ගියේ තොපි වගේ බහුතරයක් කෙලෙහිගුණයක් නැති එවුන් වෙනුවෙන් ලස්සන රටක් හදන්න තම රාජකාරී දායකත්වය දෙන්න. තෝ දන්නවාද ඒ රණවිරුවෝ ඒ අවස්ථාවේදී ආවේක්ෂණ රාජකාරියක යෙදී සිටිය බව.

    ඒක තොට තේරෙන භාෂාවෙන් කිව්වොත් ගුවනේ සිට ඔත්තු බැලීමක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් යුද්ධය අවසන් උනාට පස්සේ කදවුරු ඇතුලට වෙලා ඉදන් සැප ගන්නේ නැතිව මහජනයාට සේවයක් කරන්න ගුවන් හමුදාව සතු සම්පත් භාවිතා කරලා ගුවනේ ඉදන් ගංජා වගා කරන ස්ථාන, නීති විරෝධී පස් හෝ වැලි කැපීම සිදු කරන ස්ථාන, වනාන්තර එලි පෙහෙලි කරන ස්ථාන හෝ වෙනත් පරිසර විනාශයන් සිදු කරන ස්ථානයන් නිරීක්ෂණය කරලා නෛතික ක්‍රියාමාර්ග සිදු කිරීම සදහා ඒ නිරීක්ෂණ දත්තයන් විශේෂ කාය්‍යර්‍ බලකාය වෙත ලබාදීම සිදු කරනවා. එම දත්තයන් ඔස්සේ විශේෂ කාය්‍යර්‍ බලකාය වැටලීම් හා මෙහෙයුම් සිදු කරලා භුමියේ සිදු වන විනාශකාරී ක්‍රියාවන් වැලැක්වීමට පියවර ගන්නවා.

    NEWS බැලුවනම් තොට තේරෙයි මේ අනතුරට පත් යානාව බේරගන්න එය පදවන ලද ප්‍ර‍ධාන නියමුවා වන බලඝණ නායක බුද්ධි වීබැද්ද මහතා සහ සහය නියමුවා උන බලපන්ති නායක ලංකාපුර කුලතුංග මහතා කොපමණ උත්සාහයක් ගන්නවාද කියලා..

    ඔවුන් විසින් යානය CCTV පැවති නිවසේ ඝට්ටනය වීම වලක්වා ගැනීම සදහා දැඩිව යානය වෙනත් මිනිසුන් රහිත ස්ථානයකට වෙත හරවා ගන්නවා. ඒ කරන්නේ යානය මිනිසුන් රහිත ස්ථානයකට පතිත කරන්න උත්සාහ කර වෙන්න තියන ජීවිත හා දේපළ හානිය අවම කරගන්න කරන උත්සාහයක්. අන්තිම මොහොත දක්වාම ඔවුන් මහජනයාට හානියක් නොවෙන ලෙස යානය හසුරුවන්න දැඩි උත්සහයක් අරන් මිනිසුන් නැති තැනකට යානය පතිත කරන්න සමත් වෙනවා.

    ඔනෑම ගුවන් නියමුවෙක් දන්නවා හදිසි අවස්ථාවක ගුවන් යානයක් පොලවට පතිත කිරීමේදී ගුවන් යානයේ තටු පොලවට සමාන්තරගතව තබා ගත යුතු බව. එකෙන් යානය ගිනි ගැනීමට තියන අවස්ථාව අවම මට්ටමක පවත්වා ගන්න පුඵවන්. මොකද කිව්වොත් යානයේ යට කොටස් පොලවේ වැදුනම යානයේ ඉන්ධන ටැංකි වලට හානිවීමේ සම්භාවිතාවය ඉතා අවම වෙනවා. නමුත් CCTV දර්ශණ වල හොදින්ම පේනවා යානය පොලවට පතිතවීමට මොහොතකට පෙර යානයේ තටු පොලවට ලම්භාකාරව පවතින බව. ඊට හේතුව CCTV දර්ශණ පටිගත වු නිවස හා එහි සිටි මිනිසුන් බේරාගන්න නියමුවා සහ සහය නියමුවා විසින් හැකි උපරිම අයුරින් යානය හැරවීමක් කරන නිසා.

    ඔවුන් අන්තිම මොහොතේදී හොදින්ම දැන සිටියා යානය හැරවීමක් කලොත් පතිත වු විගස යානය ගිනි ගැනීමෙන් තම ජීවිතයට හානියක් වන බව. ඒත් ඔවුන් අන්තිම මොහොත දක්වාම හිතන්නේ මහජනතාව සහ දේපල වල ආරක්ෂාව ගැන. ඔවුන් තම ජීවිත පරදුවට තියලා මහජනතාවගේ ජීවිත සහ දේපල වල ආරක්ෂාව සදහා අන්තිම මොහොත දක්වාම සටන් කලා. ඔවුන් සැබැම රණවිරුවෝ.

    ලැජ්ජයි යකෝ තෝ වගේ දාර මල් පොන්නයෝ මේ රටේ ජීවත් වීම ගැන. යකෝ තොපිට හීනෙකින් වත් හිතන්න පුඵවන්ද මේ රණවිරුවො කරපු කැප කිරීම කරන්න. තෝ නිවන් සුව පතලා ඒකටත් හිනා වෙන අසික්කිත අසමජ්ජාති වේසා බල්ලෙක් යකෝ.... යකො තමන්ගේ හතුරෙකුටවත් ඔහොම කරන්න එපා. තුක් නොදකින්..... මම නම් කියන්නේ තෝ මේ ලොකෙන් මකබෑවිලාම පළ කියලා...

    පැරෂුට් නැද්ද බං? නැත්නම් පනින්න වෙලාවක් සෙට් වෙලා නැද්ද ?

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,635
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්ලේන් එක මුල හරියෙ ගානට එනව නේද ඒත් පාත වැඩියි කියල තේරුනමද මන්ද ටර්න් එකක් ගන්නෙ(ඔච්චර පාතින් ආවෙ,කෙලින්ම උඩට ගන්නෙ නැතුව ටර්න් එකකට ගියේ ඇයි දන්නෑ),හදිස්සියෙ හරවපු එක නිසා කොන්ට්‍රොල් නැතුව ගිහින් ගහකුත් තිබ්බ නිසා ඔහොම වෙන්ඩ ඇත්තෙ..පව් නැතිවුන අයට නිවන් සුව!.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,845
    11,545
    113
    Correction: tv news walata kiwwe බලපන්ති නායක Kulathunga kiyala
    Eka balapanthi luthinan (Flight Lieutenant) Kulathunga lesa niwaradi wiya yuthui
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Oya aircraft eka CAA eke certified na use karanna epa kiyala CAA eken digatama kiwwalu. Lankawe neethiya anuwa CAA ekata udin forces walata ona reddak karaganna puluwan hinda SLAF eken oka unge use ekata gatta witharak nathuwa ara helitours kiyana eke charter flights walatath use kalalu. Air Force eke waradda.army navy airforce walata unge athule thiyana ona reddak rate nithiya moka unath ona magulak karanna puluwan authority eka ain karala aduma gane un use karana equipment wath adala ayathana kiyana widihata maintain karanna bamdewwanam hari panditha wela thamanta ona deyak karagannathuwa
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63

    පැරෂුට් නැද්ද බං? නැත්නම් පනින්න වෙලාවක් සෙට් වෙලා නැද්ද ?

    පැරෂුට් තිබුනත් යානය පොලවට ආසන්නව තිබුන නිසා පැරෂුට් දිගඇරෙන්න වේලාව මදි
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,007
    20,200
    113
    Panadura
    තෝ වගේ දාර මල්පොන්නයො හන්දා තමයි කිරිය මේ වගේ පට්ට චාටර් වෙලා තියෙන්නේ. යකෝ.... ඒ විරෝධාර රණවිරුවන් ඔය ගුවන් යානයේ ගියේ තොපි වගේ බහුතරයක් කෙලෙහිගුණයක් නැති එවුන් වෙනුවෙන් ලස්සන රටක් හදන්න තම රාජකාරී දායකත්වය දෙන්න. තෝ දන්නවාද ඒ රණවිරුවෝ ඒ අවස්ථාවේදී ආවේක්ෂණ රාජකාරියක යෙදී සිටිය බව.

    ඒක තොට තේරෙන භාෂාවෙන් කිව්වොත් ගුවනේ සිට ඔත්තු බැලීමක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් යුද්ධය අවසන් උනාට පස්සේ කදවුරු ඇතුලට වෙලා ඉදන් සැප ගන්නේ නැතිව මහජනයාට සේවයක් කරන්න ගුවන් හමුදාව සතු සම්පත් භාවිතා කරලා ගුවනේ ඉදන් ගංජා වගා කරන ස්ථාන, නීති විරෝධී පස් හෝ වැලි කැපීම සිදු කරන ස්ථාන, වනාන්තර එලි පෙහෙලි කරන ස්ථාන හෝ වෙනත් පරිසර විනාශයන් සිදු කරන ස්ථානයන් නිරීක්ෂණය කරලා නෛතික ක්‍රියාමාර්ග සිදු කිරීම සදහා ඒ නිරීක්ෂණ දත්තයන් විශේෂ කාය්‍යර්‍ බලකාය වෙත ලබාදීම සිදු කරනවා. එම දත්තයන් ඔස්සේ විශේෂ කාය්‍යර්‍ බලකාය වැටලීම් හා මෙහෙයුම් සිදු කරලා භුමියේ සිදු වන විනාශකාරී ක්‍රියාවන් වැලැක්වීමට පියවර ගන්නවා.

    NEWS බැලුවනම් තොට තේරෙයි මේ අනතුරට පත් යානාව බේරගන්න එය පදවන ලද ප්‍ර‍ධාන නියමුවා වන බලඝණ නායක බුද්ධි වීබැද්ද මහතා සහ සහය නියමුවා උන බලපන්ති නායක ලංකාපුර කුලතුංග මහතා කොපමණ උත්සාහයක් ගන්නවාද කියලා..

    ඔවුන් විසින් යානය CCTV පැවති නිවසේ ඝට්ටනය වීම වලක්වා ගැනීම සදහා දැඩිව යානය වෙනත් මිනිසුන් රහිත ස්ථානයකට වෙත හරවා ගන්නවා. ඒ කරන්නේ යානය මිනිසුන් රහිත ස්ථානයකට පතිත කරන්න උත්සාහ කර වෙන්න තියන ජීවිත හා දේපළ හානිය අවම කරගන්න කරන උත්සාහයක්. අන්තිම මොහොත දක්වාම ඔවුන් මහජනයාට හානියක් නොවෙන ලෙස යානය හසුරුවන්න දැඩි උත්සහයක් අරන් මිනිසුන් නැති තැනකට යානය පතිත කරන්න සමත් වෙනවා.

    ඔනෑම ගුවන් නියමුවෙක් දන්නවා හදිසි අවස්ථාවක ගුවන් යානයක් පොලවට පතිත කිරීමේදී ගුවන් යානයේ තටු පොලවට සමාන්තරගතව තබා ගත යුතු බව. එකෙන් යානය ගිනි ගැනීමට තියන අවස්ථාව අවම මට්ටමක පවත්වා ගන්න පුඵවන්. මොකද කිව්වොත් යානයේ යට කොටස් පොලවේ වැදුනම යානයේ ඉන්ධන ටැංකි වලට හානිවීමේ සම්භාවිතාවය ඉතා අවම වෙනවා. නමුත් CCTV දර්ශණ වල හොදින්ම පේනවා යානය පොලවට පතිතවීමට මොහොතකට පෙර යානයේ තටු පොලවට ලම්භාකාරව පවතින බව. ඊට හේතුව CCTV දර්ශණ පටිගත වු නිවස හා එහි සිටි මිනිසුන් බේරාගන්න නියමුවා සහ සහය නියමුවා විසින් හැකි උපරිම අයුරින් යානය හැරවීමක් කරන නිසා.

    ඔවුන් අන්තිම මොහොතේදී හොදින්ම දැන සිටියා යානය හැරවීමක් කලොත් පතිත වු විගස යානය ගිනි ගැනීමෙන් තම ජීවිතයට හානියක් වන බව. ඒත් ඔවුන් අන්තිම මොහොත දක්වාම හිතන්නේ මහජනතාව සහ දේපල වල ආරක්ෂාව ගැන. ඔවුන් තම ජීවිත පරදුවට තියලා මහජනතාවගේ ජීවිත සහ දේපල වල ආරක්ෂාව සදහා අන්තිම මොහොත දක්වාම සටන් කලා. ඔවුන් සැබැම රණවිරුවෝ.

    ලැජ්ජයි යකෝ තෝ වගේ දාර මල් පොන්නයෝ මේ රටේ ජීවත් වීම ගැන. යකෝ තොපිට හීනෙකින් වත් හිතන්න පුඵවන්ද මේ රණවිරුවො කරපු කැප කිරීම කරන්න. තෝ නිවන් සුව පතලා ඒකටත් හිනා වෙන අසික්කිත අසමජ්ජාති වේසා බල්ලෙක් යකෝ.... යකො තමන්ගේ හතුරෙකුටවත් ඔහොම කරන්න එපා. තුක් නොදකින්..... මම නම් කියන්නේ තෝ මේ ලොකෙන් මකබෑවිලාම පළ කියලා...

    ඕකා ඔය දෙමළ කොටියෙක් වැල්ලවත්ත පැත්තෙ ඉන්න Anti-BBS / 50KG කියලා හිටියෙත් ඕකම ද කොහෙද නන්දිකඩාල් දුක ඔය පිට කර ගන්නෙ
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    ඔතන එක කොල්ලෙක් නුවර පළාතේ මාර්තු බදින්න ඉදල තියෙන්නේ. :(

    BumpOw bn kdu eke intake 30 kollek. Harima ahinsaka hitha hoda kollek. Poudgalikawama aduranawa. Giya maseth hambuna ae malliwa. Paw welawa thama.