officer yanawanam hondai

දන්නේ නෑ බන් ඕවා, කොලිපිකෙෂන් වලින් ගන්න එකකට යනවා, දවල් රැ නැතිව වැඩ කරන්න වෙයිද බන්?mokakda yanna hadanne cadet officer da? naththan soldier da?

thanks mchn,
officer ගන්න එකක් නැහැ නේද AL නැතුව
diploma ekak කරල තියෙනවා nvq level 5, පර්පෙක්ට් ජෝබ් ලැබෙනකම් බලන් ඉන්න බෑ බන්,![]()
working conditions nam aulak wena ekk ne bn. mona field ekenda nvg kale?
Officer යන්න බැහැ වයස 23යි නම්. 22ට කලින් යන්න ඕනෙ. ඒකටත් A/L තියෙන්න ඕනෙ. දැන් වුනත් A/L පාස් කරගෙන මොකක් හරි Degree එකක් වගේ දෙයක් කරොත් කෙලින්ම Captain වගේ නිළයකට යන්න පුලුවන් පස්සෙ කාලෙ. සෙසු නිළ හරි නිළධාරි හරි ඔනෙ විදිහකට බැදෙනවානම් ස්වේඡ්චා සෙබලෙක් විදිහට යන්නෙ නැතුව නිත්‍ය බල සේනාවකට බැදෙන්න. සන්නාහ සන්නද්ධ හෝ කාලතුවක්කු රෙජිමේන්තුවට බැදෙන්න. ඒ දෙක තමයි රෙජිමේන්තු ශ්‍රේණිගත කිරීම් වලින් මුලින්ම තියෙන දෙක. ආමි එක ඇතුලෙ එක්තරා විදිහක පිළිගැනීමක් ලැබෙනවා ඒ දෙකට සමහර අවස්ථාවලදී. හැබැයි පොදුවේ පිළිගන්න දේ තමයි යුධ හමුදාවට වඩා ගුවන් සහ නාවික හමුදා දෙක හොදයි කියන එක. ඒවගේ කොහොමත් සමාජෙට බැහැලා කරන්න තියෙන වැඩ එහෙමත් අඩුයි. නාගරික සංවර්ධන වැඩ වලට එහෙම ගන්නෙම නැති තරම් ඒ දෙක. කැමති එකකට යන්න, හැබැයි මොකේට ගියත් ස්වේඡ්චා නම් යන්න එපා, යුද්ධෙ ඉවර හින්දා ස්වේඡ්චා සෙබලුන්ව ඉවත් කරලා ආරක්ෂක අංශ වල වියදම් අඩු කරයි ඉදිරියේදී.

SL Army යන එක හොඳද මචන්ල අවු 23. වයස, දැන් යුද්ද නැති නිසා පොදු වැඩනේ කරන්නේ, මොනවද කරන්න තියෙන්නේ? ගියපු අය ඉන්නවද ඉන්ටර්විව් එහෙම? අවුරුදු 22 ක් වැඩ කරන්න ඕන නේද?![]()

Forces giyama ithin awuru 22di , hmm yaluwo okkomata wadiya athe salli thiyenawa. ita passe 30 weddi okkoma yaluwonge arthike ubata wadiya issarahin tiyenawa.
awurudu 10 kin wage ain wenna puluwan technical side eke Unit ekakat badenna A/L nathuwa yanawanam.
A/L ekka yanawanam executive Rank ekata yanna balanna
Habai ithin mokatat giyath gedara enna hari Gani lagata Yannath lokka kiyanakan inna ona.24 hours duty with lot of rules .
![]()
මල්ලි උබ යන්නෙ වෘත්තීය සෙබලෙක් වශයෙන් නම් අවුලක් නෑ. උඔ පොදු රාජකාරි යනව නම් හැබැයි උඹට ගගක මුහුදක නාන්න නම් වෙන්නෙ නෑ