SL Army යන එක හොඳද?

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මන්දා














NvQ 4 කියන්නෙ A/l සුඩුසු කම කියලනෙ කියන්නෙ. :rolleyes:
උබට එකක් වැඩියෙනුත් තියෙන්නෙ.

බට් ආමි තමා ලේසිම. අනිත්වා රෙස්ක් වැඩී. එයා ෆෝස් . නේවී.:cool:

කැමති දෙයක් කරන්න බෑනෙ දැං වයසත් එක්ක . ඉතිං ඕකට ගිහිං සරයිව් වෙන්න.:cool::cool:

ජය වේවා!:cool::cool::cool::cool:
 

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    soldier ගියොත් නම් පට්ට කට්ට කියලා අහලා තියෙන්නේ .

    පුලුවන්නම් රටකට පලයන් බං ..මෙහෙ ඉදලා දැන් වැඩක් නැ දිවුනුවක් නැ
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    soldier ගියොත් නම් පට්ට කට්ට කියලා අහලා තියෙන්නේ .

    පුලුවන්නම් රටකට පලයන් බං ..මෙහෙ ඉදලා දැන් වැඩක් නැ දිවුනුවක් නැ

    උබ රටද ඉන්නේ, මොනාද කරන්නේ, ඉතාලි වගේ යනවනම් කොහොමද? යන වියදම් එහෙම?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,595
    22,744
    113
    අම්බකිස්ස
    රෙප් කැපූ අයියට ඉතිං ආමි එකේ විනය කියන එක මොකද්ද කියලා දන්නේ නැතුව ඇති ඉතිං 😂😂😂කරුණාටත් ගාඩ් එක දේන්නේ දැන්...