උබ ගැන දුකයි බන්

උබට දෙයක් කියන්නද
උබ ආසාවට war game එකක් ගහලා තියේද?කියපන් බලන්න


යකෝ පොතේ විදියට,රුල්ස් වලට යුද්ද කරලා දිනන්න බැහැ..එක තේරුම් ගනින්.හරකෙක් වගේ තපුලන්නේ නැතුව...

දැන් යුද්දේ ඉවර වෙලා අවුරුදු 06යි,අපේ උන් එක අල්ලන් දෙපෙත්ත බෙදන් මරා ගන්නවා...අවුරුදු 30ක් යුද්දේ විකුණන් කෑවා..
දැන් යුද්දේ ඉවර නිසා අවුරුදු 06ක් තිස්සේ යුද අපරාද විකුණන් කනවා..
මචන් පින් සිද්ද වෙනවා යුද්දේ ගැන කතා කරන්න එපා..
මොකද මන් හොදට දන්නවා අපේ ආමි එකෙන් දීපු ගේම් වගේම කොටි කර වැඩත් උබට වඩා
යුද්දයක් වෙද්දී සාමාන්‍ය මිනිස්සු මැරෙනවා,වැරදි වෙනවා..ඕවා අමතක කරලා දාන තරමට ප්‍රශ්නේ විසේදෙනවා..එක අල්ලන් කනවට වඩා
දැන් ඊයේ පෙරිදා ප්‍රන්සේ ගැහුවා සිරියාවට..ISIS උන්ට විතරද වැදුනේ

එක ගෙදරක ඉන්නවා ISIS එකෙක්,ඒ ගෙදරම ඉන්නවා තව ගෙදර අය..දැන් කියපන් අර ISIS එකට විතරක් ගහන්නේ කොහොමද කියලා

බිල් ලාඩන් ගෙදර පැනපු ඇමරිකා උන් අහු වෙන උන්ට වෙඩි තිබ්බා...අදටත් ඇමරිකාවේ උන්ගේ 99% ඒ ගැන වචනයක් කියන්නේ නැහැ



එහෙ විපස්කේ උන් බිල් ලාඩ්න් මරුවට ආණ්ඩුවට බනින්නේ නැහැ..උන්ට පොඩි කාලෙම දෙනවා රට ගැන හැගීමක්..
එකට මෙහෙ උන්ට පරයෝන්ට..කටේ තියෙන්නේ සර්වසාදරණය... මුන් හිතන් ඉන්නේ රුල්ස් වලට යුද්ද කරලා දිනන පුළුවන් කියලා