ඇයි බන් මුන්ට මේක තේරෙන්නෙ නැත්තෙ? තේරිලා නොතේරුනා වගේ ඉන්නවද? තේරුනත් තේරුනා කියල කියා ගන්න බැරුව ලැජ්ජාවට ඉන්නවද?
ලැජ්ජාවට ඉන්නවද මෝඩ කමට ඉන්නවද දන්නේ නෑ.
මු කියන්නේ හමුදාවේ උන් වදකාගාර තියාගෙන හිටියනම් උන් වැරදි.උන් ඒවා කරේ ගෝටගේ උවමනාවට. කොටි අපේ ආමි එකේ උන් අල්ලලා උන්ට කන්න බොන්න දීලා අතට සල්ලි කීයක්හරි දීලා උන් ගෙදර එව්වා. වදකාගාර කොටින්ට තිබුනේ නෑ. මුට තේරෙන්නේ නෑ රටේ පාලකයන්ට කොන්දක් නෑ කියලා un එකට කියන්න අපේ රටේ දේවල් වලට ඇගිලි ගහන්න එපා කියලා.ඇයි අපේ වදකාගාර විතරක් හොයන්නේ කොටින්ගේ වදකාගාර හොයන්නේ නැත්තේ ඇයි කියල අහන්න කට පන නෑ.හිටන්ට ඉංග්‍රීසි බැරි නිසා අහන්න බෑ කියමුකෝ. පොනිල් ට පුළුවන් උනාට අහන්න කොන්දක් නෑ.මහින්ද ඒවා එහෙම කියපු නිසා තමා ඕකුන් මහින්ද එක්ක මලෙන් හිටියේ.මහින්ද කියන්නේ උන්ට නටවන්න පුළුවන් එකෙක් නෙවි කියල උන් දැනන් හිටියා.

එතනින් එහාට යුද්දේ කරේ SF නෙවි..සේනාංක වල හිටපු ලොක්කෝ ටික ගෙනිච්චේ