SL ARMY vs LTTE

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    uba thawama iskole yanawa athine, ube ammai thaththai panapitin inne yaka kiyana tharan kalu nathi nisa nemei, LTTE eka gena satha pahak nodana gon talk deddi rata gana kakkumak nathi eunta nan ridenne na thamai - Tramadol

    ඉස්කෝලේ ගිහිල්ල නං ඉවරයි. :rofl: එත් මචන්/අයියේ/අංකල්/සීයේ මට රට ගැන තියෙන කැක්කුම ෆෝරම් වල පෙන්නන්න උවමනාවක් නෑ. මට රට ගැන තියෙන කැක්කුම පෙන්න පෙන්න යන්න උවමනාවකුත් නෑ. LTTE එක ගැන මං දන්නා නොදන්නා දේවල් මොනාද කියල කිය කිය යන්න උවමනාවකුත් නෑ. මං දන්න දේවල් දන්නවා , නොදන්නා දේවල් දන්නේ නෑ. ඒ වගේම යුද්දේ කාල මං මුහුණ දීපු සිදුවීම් තියෙනවා. ඒවා හැමතැනම කිය කිය නාහෙන් අඬ අඬ රෙද්දේ රී ගත්ත බල්ලෙක් වගේ දුවන්න මට උවමනාවක් නෑ. මොකද මේ රටට නිදහසක් ලැබුන. ඒ ලැබුන නිදහස පාවිච්චි කරන්න නොදන්න ගොන් හරක් වැඩිහිටි පරම්පරාවක් ඇතුලේ පොඩි එකෙක් විදිහට මට මගේ මතය වෙනස් කරන්න උවමනාවකුත් නෑ. මොකද මං LTTE ඒකට වත් , දෙමල මිනිසුන්ටවත් බය නෑ. මට බය තියෙන්නේ LTTE ඒකට සහ දෙමල මිනිස්සුන්ට වර්තමාන වැඩිහිටි පරම්පරාවේ තියෙන අහේතුක බය නිසා ආයෙත් මේ රටේ යුද්ධයක් ඇති වෙයිද කියන එක ගැනයි. ඉතින් ඔය වැඩි හිටි පරම්පරාව ඒගොල්ලෝ මුහුණ දීපු දේවල් එක්ක බය වෙන එක සාදාරනයි. එත් ඒ බයට හේතුව මොකක්ද කියල ඒ පරම්පරාවට තේරුම් ගන්න බෑ මොකද ඒගොල්ලෝ බයෙන් අන්ධ වෙලා ඉන්න නිසා. ඔකේ ? සන්තෝසයි.. නම දාල රෙප් කපල තිබුණු නිසා උත්තර දුන්නේ. :)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,965
    7,286
    113
    Kotahena

    අපිට නං තව ටික කාලයයි. උබල තමයි රට බාරගන්ඩ ඉන්න එවුන්.
    ජිවිතේ බොහොම කෙටියි. උබලට රටක් ඉතුරු කොරන්ඩ ඕනේ නිසයි අපි බය වෙන්නෙ.
    උබල කැමති එහෙම නං, උබලට ඕනේ විදිහට රට හදාගනින් එහෙනං :)
     
    • Like
    Reactions: Miami-Vice

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    12250164_1073198612724456_5931184302104102617_n.png

    :(