Sri Lankan Girls are the best

  • Total voters
    1,506
Status
Not open for further replies.

amiththa

Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    මචන්...
    එකම තමයි මමත් කියන්නෙ...
    කාගෙවත් නිරුවත් ෆොටො දාලා නැ කියන්නෙ මෙතන කිසි ගැටලුවක් නැ කියන එක නේද....
    අනික බන් කෙල්ලො දෙපාරක් හිතන්න ඔනි මෙවා අප්ලොඩ් කරන්න කලින්...

    May deela thiyenne umbata uththara....

    Originally Posted by Malinga View Post
    1. පළමුවෙනි කාරණය තමයි ඒ අ‍යට ඇතිවන මානසික සිත් තැවුල, පීඩාව.

    2. සීමිත පිරිසකට පමණක් නැරඹිය හැකිව තිබූ දෙයක් ලෝකයට ම විවෘත වීමෙන් ඒ අයගේ පෞද්ගලිකත්වයට දැඩිසේ හානි පැමිණිය හැකියි.

    3. මේ වගේ දේකදි අනිකුත් අයගෙන් ඇතිවෙන බැලපෑම. උදාහරණයකට ඒ කෙනාගෙ පෙම්වතා හෝ සැමියා, පියා, සහෝදරයා වගේ අය ඉන්ටර්නෙට් පාවිච්චිය තහනමට ලක් කිරීමට පාවා හැකියි. ඊටත් වඩා විශාල බලපෑමක් වෙනව. ඒ කියන්නෙ ඒ අයගේ විවාහ දිවිය හෝ ආදර සබඳතාවය කෙළවර වීමට පවා මේ ‍වගේ දේවල් බලපාන්න ඉඩ තියනව.

    4. කිසිදු අනු දැනුමකින් තොරව ‍යාලුවන් නිසා හෝ වෙනත් හේතූන් නිසා ම පමණක් මෙසේ පළවන පින්තූරවලින් ඒ අයගේ චරිතයන්ට හානි විය හැකියි. මොකෝ මේක බලන බහුතර පිරිසක් වර්ගකිරීමකින් තොරව හැම දෙනා දිහාම එකම විදියට බලන නිසා අහිංසක හෝ එවැනි දේකට කිසිදු සම්බන්ධයක් නැති අය ගැනත් වැරදි වැටහීම් ඇතිවෙන්න පුළුවන්.
     
    aye_sha90

    Member
    Dec 6, 2006
    4,918
    28
    0
    35
    proximity earth-heaven

    Being sweet wont get things done always.But being smart will work always.;)
    Btw who is being selfish?:rolleyes:[/QUOTE]

    Being selfish by satisfying their pleasures by abusing something which is not theirs. They would never accept this is it was about someone they care or love.
    They agree, since this is regarding others...
     
    මචන්...
    එකම තමයි මමත් කියන්නෙ...
    කාගෙවත් නිරුවත් ෆොටො දාලා නැ කියන්නෙ මෙතන කිසි ගැටලුවක් නැ කියන එක නේද....
    අනික බන් කෙල්ලො දෙපාරක් හිතන්න ඔනි මෙවා අප්ලොඩ් කරන්න කලින්...
    මේවා එයාලම අප්ලෝඩ් කරපුවමද?හරියි කියමු.ඒ අප්ලෝඩ් කරන්නෙ මේ වගේ මංකොල්ලකාරයන්ට කෙල හලන්නමද?මංකොල්ල කනව මදිවට තව සාධාරණ හේතු කියන්නත් එනවා.:dull:
    මෙතන මුලදි තිබුනේ මෙහෙමද?අපි කෑගහන නිසයි මේ තරම්වත් මේ ත්රෙඩ් එකේ කැත ගතිය අඩු වුනේ.
    කෙල්ලෝ තමයි දෙපාර-දහපාර හිතන්න ඕන නේද? ඇයි පිරිමි අමුතු ජාතියක්ද? මේ බහුතරයක් පිංතූර මේ විදිහට ලෝකෙ වටේ යන්නෙ තමුන්ලා වගේ මානසික ලෙඩ්ඩු නිසා නෙවෙයිද?
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ei adurana kenek da
    emoticon-0127-lipssealed.gif

    anthimata aran tiyennenam blog ekakin wage:P

    :rofl: lol.. nana aduranne nam na
    but e wage ekak FB dammoth kageda waradda? :P anna ekai mama ahanna giye :)

    ahinsaka kellonge photos dana eka nam chater! :dull:
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    May deela thiyenne umbata uththara....
    මචන්..
    පොඩ්ඩක් හිතපන්..
    උබලම කියනව මෙතන නිරුවත් පින්තූර නැ කියල...
    අනික කෙල්ලො දැන් ක්ලස් යන්නෙත් කොට කලිසම් ඇදගෙන...
    ඇයි උබලට මෙක සාමාන්‍ය විදිහට දකින්න බැරි.
     
    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    මේවා එයාලම අප්ලෝඩ් කරපුවමද?හරියි කියමු.ඒ අප්ලෝඩ් කරන්නෙ මේ වගේ මංකොල්ලකාරයන්ට කෙල හලන්නමද?මංකොල්ල කනව මදිවට තව සාධාරණ හේතු කියන්නත් එනවා.:dull:
    මෙතන මුලදි තිබුනේ මෙහෙමද?අපි කෑගහන නිසයි මේ තරම්වත් මේ ත්රෙඩ් එකේ කැත ගතිය අඩු වුනේ.
    කෙල්ලෝ තමයි දෙපාර-දහපාර හිතන්න ඕන නේද? ඇයි පිරිමි අමුතු ජාතියක්ද? මේ බහුතරයක් පිංතූර මේ විදිහට ලෝකෙ වටේ යන්නෙ තමුන්ලා වගේ මානසික ලෙඩ්ඩු නිසා නෙවෙයිද?

    Oya minihage (sure naa.. :baffled::baffled: :rofl::rofl: ) manasika thathwe ganath mata shure naa... :baffled::baffled::rofl::rofl::rofl:
     
    mgtharindu

    Member
    Feb 20, 2010
    868
    35
    0
    මේවා එයාලම අප්ලෝඩ් කරපුවමද?හරියි කියමු.ඒ අප්ලෝඩ් කරන්නෙ මේ වගේ මංකොල්ලකාරයන්ට කෙල හලන්නමද?මංකොල්ල කනව මදිවට තව සාධාරණ හේතු කියන්නත් එනවා.:dull:
    මෙතන මුලදි තිබුනේ මෙහෙමද?අපි කෑගහන නිසයි මේ තරම්වත් මේ ත්රෙඩ් එකේ කැත ගතිය අඩු වුනේ.
    කෙල්ලෝ තමයි දෙපාර-දහපාර හිතන්න ඕන නේද? ඇයි පිරිමි අමුතු ජාතියක්ද? මේ බහුතරයක් පිංතූර මේ විදිහට ලෝකෙ වටේ යන්නෙ තමුන්ලා වගේ මානසික ලෙඩ්ඩු නිසා නෙවෙයිද?

    meke watune natthah oya pics FB ake dahas gannanak janathawa dinapatha narabanawa neeeeeeeeeeee. ekane attha. api methana damma kiya la wadi wenasak na. kastiya samaharawith mewa meeta kalin dakala thiyanawa :rofl::rofl::rofl::rofl::rofl:
     
    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    මචන්..
    පොඩ්ඩක් හිතපන්..
    උබලම කියනව මෙතන නිරුවත් පින්තූර නැ කියල...
    අනික කෙල්ලො දැන් ක්ලස් යන්නෙත් කොට කලිසම් ඇදගෙන...
    ඇයි උබලට මෙක සාමාන්‍ය විදිහට දකින්න බැරි.

    Meeka ASAAMANYAYA....umbala wage ASAAMANYAYA eun FB wage profiles walin eewage aithi karayangen AHANNE NATHUWA eewage pics aragena mehema daana eka...!!!! Ooka therum ganna barida bun umbata... :baffled::baffled::baffled: ...????
     
    amo shamee akke ehema kiyanna epa..api ape kellanta garu karanwa..eth ape rateth innawa ne ..oya kiyana ada niruwath akkala nangila..podak denna wage inna kattiya..oya ey gollanta mokadda dena upadesa...
    ඔයාට කියන්න ඕන ලොකු අය්යා නෙවෙයි මැටි මෝලා කියලා.:lol:මනුස්සයෝ... ලෝකෙ ඕනම රටක-ඕනම ජාතියක විවිධ අදහස් තියන-විවිධ අය ඉන්නවා.මට තියා බුදු කෙනෙක් පහළ වුනත් මේ සේරම හදන්න බෑ.ඒත් අපට යුතුකමක්-වගකීමක් තියනවා.මේක අපේ සිංහල රට.එකෙක් දෙන්නෙක් වැරදි කලත් ඒවා අණබෙර ගහලා ලෝකෙට තප්පුලන්න එපා.
    ඔය තරම් මානසික අසහනයක් ත.ියනව නම් පර දේශක්කාර ගෑනුන්ගේ ඕන කෙහෙල්මලක් බලාගන්න පුලුවන්නේද? ඇයි උපන් මවු බිමේ තමන්ගෙම ජාතියට ගරහන්නෙ?:dull:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    :rofl: lol.. nana aduranne nam na
    but e wage ekak FB dammoth kageda waradda? :P anna ekai mama ahanna giye :)

    ahinsaka kellonge photos dana eka nam chater! :dull:

    aparade math aduraganna hitiye
    emoticon-0111-blush.gif

    aniwa :)

    samahara 4to dakkama penawa egollange social status anuwa ewa publish unath waraddak wen na kiyala
    or waradda dana kenage nemei kiyala

    but not scl girls etc :no:
     
    Status
    Not open for further replies.