මචන්...
එකම තමයි මමත් කියන්නෙ...
කාගෙවත් නිරුවත් ෆොටො දාලා නැ කියන්නෙ මෙතන කිසි ගැටලුවක් නැ කියන එක නේද....
අනික බන් කෙල්ලො දෙපාරක් හිතන්න ඔනි මෙවා අප්ලොඩ් කරන්න කලින්...
May deela thiyenne umbata uththara....
Originally Posted by Malinga View Post
1. පළමුවෙනි කාරණය තමයි ඒ අයට ඇතිවන මානසික සිත් තැවුල, පීඩාව.
2. සීමිත පිරිසකට පමණක් නැරඹිය හැකිව තිබූ දෙයක් ලෝකයට ම විවෘත වීමෙන් ඒ අයගේ පෞද්ගලිකත්වයට දැඩිසේ හානි පැමිණිය හැකියි.
3. මේ වගේ දේකදි අනිකුත් අයගෙන් ඇතිවෙන බැලපෑම. උදාහරණයකට ඒ කෙනාගෙ පෙම්වතා හෝ සැමියා, පියා, සහෝදරයා වගේ අය ඉන්ටර්නෙට් පාවිච්චිය තහනමට ලක් කිරීමට පාවා හැකියි. ඊටත් වඩා විශාල බලපෑමක් වෙනව. ඒ කියන්නෙ ඒ අයගේ විවාහ දිවිය හෝ ආදර සබඳතාවය කෙළවර වීමට පවා මේ වගේ දේවල් බලපාන්න ඉඩ තියනව.
4. කිසිදු අනු දැනුමකින් තොරව යාලුවන් නිසා හෝ වෙනත් හේතූන් නිසා ම පමණක් මෙසේ පළවන පින්තූරවලින් ඒ අයගේ චරිතයන්ට හානි විය හැකියි. මොකෝ මේක බලන බහුතර පිරිසක් වර්ගකිරීමකින් තොරව හැම දෙනා දිහාම එකම විදියට බලන නිසා අහිංසක හෝ එවැනි දේකට කිසිදු සම්බන්ධයක් නැති අය ගැනත් වැරදි වැටහීම් ඇතිවෙන්න පුළුවන්.

[/QUOTE]

lol.. nana aduranne nam na 


